එලබෙන අවුරුද්දට පන්ච දමන්න එපා නන්ගියේ...
සින්හල තාලෙට කැට ගහන්නට එපා මල්ලියේ...
ඔන නැ කැට, ඔන නැ පන්ච දැන් වැලිකෙලියේ...
ලබන අවුරුද්දේ නැකතට අපිත් යමු කැසිනො කෙලියේ..
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයියේ රුපියල් 100ක් අරන් එන්න පුලුවන්ද කැසිනෝ ගහන්න