~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    අම්මෝ බන්... මම කැසිනෝ එකක් දැකලවත් නෑ..එත් මේක බලල මමත් එක්ස්පර්ට් කෙනෙක් උනා..:D:D:D
    :cool: එල එල ඔන්න 5ක් එව්වා..

    :confused:

    ;)

    Bump... Kiyawala comment ekak daannam machan... TFS....
    තාම කියෙව්වෙ නැද්ද? :rolleyes:


    thnkx.. rep++
    Thanks :cool:

    :frown:

    Niyamayi machan

    කෝරලේමහත්තයා;14353596 said:
    කොයිදේත් දැන ගෙන ඉන්න එක හොදයි..+4

    godak dewal dangaththa.+3

    ela machan...
    mata oya black jack still therenne naha neaa..
    rullet thami easy..but chance eka thamai
    :yes: Thanks
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ela ela :) :) try karala balanna one salli walata karanna deyak nathi wechchi kaleka :)
    :P:cool:

    අඩෝ උබ මගේ කොමෙන්ට් ඒකට විතරක් රිප්ලි කරලා නෑ හිටපිය තොට මෙගෙන් +5 රෙප්ස්...:P:P
    මම 5ක් එව්ව. සොරි බන් ලේට් උනාට. :sorry: ලිමිට් වෙලා තිබ්බෙ.

    එල පොස්ට් එකක් මචං, කම්මැලි නැතිව කියවන්න පුළුවන්.... :cool::cool::cool: 6+
    :cool: Thanks

    Even Money wala 1-t ,*t kiyanne mokkada bun ??
    btw man salli set kara ganna uba enawada casino yanna math ekka ?
    එල යමු... dealerගෙයි player
    ගෙයි Scores සමාන උනත් එකට එකක් ගෙවනව. ;)

    aluth dewal tiakak danagaththa +
    elaz :cool:

    කැසිනෝ බුම්ප්..
    :D

    Ubanam Marai machoooooo
    :rolleyes::cool: Thanks
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    සෙල්ලම නම් නරකයි ඒත් වැඩේනම් එල, සුපිරි හොදේ

    හොද පුතා;14354985 said:

    Thnxzz machan....rep7+

    කෑසිනෝවා බම්ප්

    ela ela 3+


    tfs macha


    thank Macho, Rep+


    good post machan

    7+ Rep added "caps"

    niyamai..maxxa

    elazzzzzzzzzzz
    +
    තෑන්ක්ස් රෙප් වලටයි බම්ප් වලටයි කමෙන්ටු වලටයි..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    6+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: MihiCherub

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කැසිනෝ කියන එන ඉතින් මේ සමාජේ තියෙන තවත් එක අඳුරු පැතිකඩක්. මට හිතාගන්නවත් ඔබතුමා මේවා ගැන දන්නේ කොහොමද කියලා.
    මේ රටේ කොලඹ ඉහලම පැලැන්තියට පමණක් වෙන් වෙලා තියෙන කැසිනෝ කියන එක ගැන සාමාන්‍ය ජනතාවට යම් දැනුමක් ලබාදෙන්න ඔයා හොඳ උත්සාහයක් අරන් තියෙනවා. හැමදාම පන්සිල් ගන්න බණ අහන මේ බෞද්ධ රටේ මේවගේ අඳුරු දේවල් එළිපිට වෙනවා. කැසිනෝ කාරයෝ රජයට බදු ගෙවලා ඇස් පනාපිට මේ වැඩ කරගෙන යනවා.

    බොරු කියන්න ඕන නෑ, අපිට නම් මේවා මැජික්ම තමයි. ඒකන් නිසා දැනගෙන මේවල නොයෙදී ඉන්න එක මගේ සාක්කුවටත්, ආත්ම ගෞරවයටත් හොඳයි.
    ඒක නෙවෙයි සහෝදරයා, මේක ඔයාගේම නිර්මාණයක් නිසා කොටස් වශයෙන් හරි පත්තරේට ලියලා යවන්න බැරිද ?. ඔය වගේ දේව්ල් "මවුබිම" හා "රිවිර" පත්තර වලට යවන්න පුලුවන්. හොඳට ලියලා තියෙනවා. හොඳ කරුණු තියෙනවා මචන්. සමහර විට පළකරන්නත් පුලුවන්
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මම කට්ටා;14355197 said:
    :Dඑල එල මම ත් මේ ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ.:D
    :P:Pසූදුව නරකයි තමා ඒ වුනාට සෙල්ලම කරන්න කොහොමද කියලා දැන ගෙන හිටිය කමක් නෑනේ.:P:P
    මම මුල ඉඳන් ඔක්කොම ත්‍රෙඩ් ටික කියවන්න ඕනා
    :yes::yes::yes::yes:
    :(:Dදැන් පොඩ්ඩක් busy පස්සේ හිමින් සැරේ කියවන්නම්.:(:D
    ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දැම්මට.
    :D:D:D:D
    එල මචන් පස්සෙ කියවන්න. මම කලින් ත්‍රෙඩ් වල තිබ්බ ගොඩක් ඒව අයින් කරල මේකට තව වැඩිපුර කරුනු දාල හැදුවෙ.

    මම මේවා ගැනනන් මෙලෝ සංසාරයක උනන්දුවක් තිබ්බ කෙනෙක් නෙමෙයි. හැබැයි 21 film එකනන් පට්ටටම හිතට ඇල්ලුවා :yes: මෙහෙම ත්‍රෙඩ් එකක් නිසා දැනගන්න හම්බුනා මිසක් නැත්තන් ජීවිතේට ඕකේ වෙන්නේ මොනවද කියල දැනගන්න වෙන්නේ නෑ :cool: (මේ දාල තියෙන ටික කියෙව්වත් ඒවත් නිකන් greek වගේ..... :P )
    TFS machan
    +5
    තේරෙන්නෙ නැද්ද? ලන්කාවෙ කියන එක අමුතු දෙයක් උනාට පිටරටක් එහෙම්මම නෑ.. මේව ගැන යම් තරමකට දැනගෙනත් ඉන්න ඕනෙ.
    5+

    sahodaraya mata puluwan nam poker gana visthara tikak dannako puluwan nam vitharak
    එල මචන් මම දාන්නම් මට පොඩි වෙලාවක් දියන්..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    :oo:

    ane ambo mamanam yanne nae...
    :rolleyes:

    අර පෙති නම් ගහල තියෙනවා
    එක නම් ඕව ඇතුලේ හරි ගණන්ලු නේද
    මොන පෙතිද බන්?
    :confused:

    කෑසිනෝවා බම්ප්
    :cool:

    good post machan..

    ela thread ekak macho.. thanks... :)
    Thanks 5+