කැසිනෝ

TiNkIrI BaLlA

Banned
Oct 5, 2018
11
3
0
ලංකාවේ කැසිනෝ වලට ගන්නේ විදේශිකයෝ විතරද බන්. ලෝකල් උන්ව ගන්නේ නැත්තේ ඇයි බන්. අපි සෙට් එක ලක්ෂ 25 අරන් ගියත් ගත්තේ නැහැ.


අපි වෙන රටවලදී ඩොලර් 1 තිබ්බත් අපිව ගන්නවා.
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ehema awulak na gannawa.10000/= coins ganna oni per person entrance walata.thats all
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මටනම් තෙරෙන්නෙ නැත්තෙ කැසිනො වලින් ලැබෙන තෘප්තිය මොකක්ද කියලා ?
    තියන තුට්ටුවට කෙලවෙන එකනෙ වෙන්නෙ ?

     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටනම් තෙරෙන්නෙ නැත්තෙ කැසිනො වලින් ලැබෙන තෘප්තිය මොකක්ද කියලා ?
    තියන තුට්ටුවට කෙලවෙන එකනෙ වෙන්නෙ ?



    ඔව් ඒක ඇත්ත. නමුත් කලාතුරකින් ඉඳල හිටලා විනෝදයට කැසිනෝ ගැහුවට කමක් නැහැ. නමුත් 99% දෙනා තම සිමාවන් ඉක්මවා ගිහින් දැඩි ලෙස ඇබ්බැහි වෙලා තමන් සතු සියලු දේපල නැති නාස්ති කරගන්නවා. එක අතකින් මහා කරුමයක්.