කැහි ගෑනිද හොටු ගෑනිද?

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හරිම වෙනස් වගෙම හරිම ගැඹුරු අර්තයක්
    නිර්මානය සරල විදියට නියමෙට ලියලා තියනවා
     
    නිර්මානශීලි.. කෙටි එහෙත් ගැඹුරක්ම දනවන අපුරු නිර්මානයක්....

    ස්වාමියාගේ බලපුලුවන් කාර කම්වලින් හිස උදුම්මා ගත් ගැහැණුන් එමට ඉන්නවා..කොහෙන්ද ආවේ?? කොහොමද ආවේ??..කව්ද මෙතැනට එන්න උදව් කලේ(ඒවා එතරම්ම වැදගත් නැති වුනත්) කියන කරුණු කාරනා මොහොතින් අමතක කරල දාන ගති සොබාවයන් තමයි ඒ අයගෙන් නිතර ද්වනිත වෙන්නේ..

    ඒ එක පැත්තක්..මේ නිර්මානයේ තවත් පැත්තක් මට පේනවා..

    ඉන්න කෙනා හොඳ නෑ කියල අපි විසින්ම අපේ කතිර මනාපයෙන් උඩ උස්සලා තියන සමහර දේශපාලුවෝ බලයට පත්වුනාම හිටිය කෙනාටත් වඩා නින්දිත වැඩ කරන්න ගත්තමත් ඔහොම හිතෙන වාර අනන්තයි..හැබැයි අපිට තේරෙන්න ගන්නකොට පෙරහැර බොහෝ දුර ගිහින්..

    දිගටම ලියන්න කස්ස මල්ලියා...ඉතා සාර්ථක පද පබැඳුමක්..හැමෝටම හිතන්න යමක්...

    ඔබට ජය....

    බොහොම ස්තුති රොන් අයිය ඔයාගෙ අදහස්වලට.....හමතැනම ඉතින් මේවගේ අය ඉන්නව නෙ!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉන්නෙ ඔක්කොම හොටු ගෑණු නැත්නම් කැහි ගෑණු නම් අපිට කරන්න තියෙන්නෙ එකම දෙයයි. තනිකඩව ඉන්න එකයි. සාර්ථක නිර්මාණයක් සහෝ.

    ( සැලකිය යුතුයි : මම මෙහි ගෑණු යන්නෙන් අදහස් කලේ කාන්තාවන් නොවෙයි )
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    n103283055555_6422.jpg