කැළණිය යි කොළඹ පැත්තෙ යි ඉන්න එළකිරි කොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඕන මචන්ලා.....
කැළණිය කැම්පස් එකට & කොළඹ කැම්පස් (UCSC) එකට යන
කොල්ලො දෙන්නෙක්ට නවතින්ඩ රූම්ස් හොයාගන්ඩ ඕන කරල තියෙනව මචන්.
ඔයගොල්ලො දන්න එහෙම තැන් තියෙනවද ? ලොකු උදව්වක් මචන්ලා.

- රූම් එකට වෙනම දොරක් තියෙන්ඩ ඕන. (ඒ කිව්වෙ ගෙදරක වගෙ නම්
, ගෙදර ප්රධාන දොරෙන් නැතුව, වෙනම රූම් එකට දොරක් ) - බාතෲම් එකක් වෙනම රූම් එකට තියෙන්ඩ ඕන.
කැළණිය කැම්පස් එක ළගම වෙන්ඩ ඕනෙ නෑ. ඒත් යන්ඩ එන්ඩ පහසු දුර අඩු තැනක තියෙනවනන් ගොඩක් හොදයි.

එහෙම තැනක් දන්නවනන් හෙල්ප් එකක් දෙන්ඩ මචන්ල. ලොකු උදව්වක්. ස්තූතියි.




thx for the reply.
