කැළණිය + කොළඹ ???

Dec 3, 2012
3,788
159
0
Purgatory
ucsc.png
2m627gn.png

කැළණිය යි කොළඹ පැත්තෙ යි ඉන්න එළකිරි කොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඕන මචන්ලා.....

කැළණිය කැම්පස් එකට & කොළඹ කැම්පස් (UCSC) එකට යන
කොල්ලො දෙන්නෙක්ට නවතින්ඩ රූම්ස් හොයාගන්ඩ ඕන කරල තියෙනව මචන්.
ඔයගොල්ලො දන්න එහෙම තැන් තියෙනවද ? ලොකු උදව්වක් මචන්ලා.
:sorry:

  • රූම් එක වෙනම දොරක් තියෙන්ඩ ඕන. (ඒ කිව්වෙ ගෙදරක වගෙ නම්:eek:, ගෙදර ප්‍රධාන දොරෙන් නැතුව, වෙනම රූම් එකට දොරක් )
  • බාතෲම් එකක් වෙනම රූම් එකට තියෙන්ඩ ඕන.

කැළණිය කැම්පස් එක ළගම වෙන්ඩ ඕනෙ නෑ. ඒත් යන්ඩ එන්ඩ පහසු දුර අඩු තැනක තියෙනවනන් ගොඩක් හොදයි.:)

එහෙම තැනක් දන්නවනන් හෙල්ප් එකක් දෙන්ඩ මචන්ල. ලොකු උදව්වක්. ස්තූතියි.
 
  • Like
Reactions: mottaya

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ucsc.png
    2m627gn.png

    කැළණිය යි කොළඹ පැත්තෙ යි ඉන්න එළකිරි කොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඕන මචන්ලා.....

    කැළණිය කැම්පස් එකට & කොළඹ කැම්පස් (UCSC) එකට යන
    කොල්ලො දෙන්නෙක්ට නවතින්ඩ රූම්ස් හොයාගන්ඩ ඕන කරල තියෙනව මචන්.
    ඔයගොල්ලො දන්න එහෙම තැන් තියෙනවද ? ලොකු උදව්වක් මචන්ලා.
    :sorry:

    • රූම් එක වෙනම දොරක් තියෙන්ඩ ඕන. (ඒ කිව්වෙ ගෙදරක වගෙ නම්:eek:, ගෙදර ප්‍රධාන දොරෙන් නැතුව, වෙනම රූම් එකට දොරක් )
    • බාතෲම් එකක් වෙනම රූම් එකට තියෙන්ඩ ඕන.

    කැළණිය කැම්පස් එක ළගම වෙන්ඩ ඕනෙ නෑ. ඒත් යන්ඩ එන්ඩ පහසු දුර අඩු තැනක තියෙනවනන් ගොඩක් හොදයි.:)

    එහෙම තැනක් දන්නවනන් හෙල්ප් එකක් දෙන්ඩ මචන්ල. ලොකු උදව්වක්. ස්තූතියි.

    oya wage than kollanta hoyaganna amarui macn, kellonta nam tiyenawa. (attach bathroom ekka oya wage hoda than) Jayawewa!!!!
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    Kalaniya Campus eka gawa Notice gahala thibba , Boarding gana....e paththe kenekgen e con numbers illaganna....hgak aya hostal Dana nisa , boarding ekak hoyaganna bari wenne na.....wenama , Room , bathroom thiyena ekak gannawa nam , gana nam tikak wadi wei...
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ohoma laginma gannama amaru wei. route ekema wena tikak hoyaganin. netham eka para geyak kuliyata aran kollo set karaganin. wede hariyai !! :D

    eyak dala thibba 25000i , Hodata athi habai.....kollo set ekak ekka aran hitiyanam , Nidahase Igenime wada karan inna thibba...
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Kalaniya Campus eka gawa Notice gahala thibba , Boarding gana....e paththe kenekgen e con numbers illaganna....hgak aya hostal Dana nisa , boarding ekak hoyaganna bari wenne na.....wenama , Room , bathroom thiyena ekak gannawa nam , gana nam tikak wadi wei...

    තෑන්ක්ස් මචන්. මම බලන්නම්.:) ඔව් ගාන නම් ටිකක් වැඩි වෙයි.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ohoma laginma gannama amaru wei. route ekema wena tikak hoyaganin. netham eka para geyak kuliyata aran kollo set karaganin. wede hariyai !! :D

    ළගම වෙන්ඩ ඕනෙ නෑ මචන්.:yes: ගෙයක් ගන්න එක හරියන්නෙ නෑ මචන්.:no:

    eyak dala thibba 25000i , Hodata athi habai.....kollo set ekak ekka aran hitiyanam , Nidahase Igenime wada karan inna thibba...

    ගෙයක් ගන්න එක හරි යන්නෙ නෑ මචන්. පස්සෙ ඕන්නන් එහෙම කරගන්ඩ පුලුවන්. දැනට එහෙම අදුරන කොල්ලො සෙට් එකක් නෑ මචන්
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    man wenawa podi hom ekak tiyanawa.habai Kadawatha..Kalaniya tanam yanda lesi.habai COLOMBO yanda nam tikka wela yanawa..

    එකම ප්ලේස් එකෙන් දෙන්නටම ඕනෙ නෑ බං. කැළණිය කැම්පස් එකට යන්ඩ ලේසි තැනක එකකුයි, USCS එකට යන්ඩ ලේසි තැනක එකකුයි තමයි ඕනෙ.