කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !!RED ALERT

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගඟේ පතුලෙ ඉඳන්ද දන්නෙ නෑ.. :rolleyes:

    මම හිතන්නෙ මිටර් 7ක් අඩි 7 මොකක්ද,අඩි 7ට ගග උතුරයිද මෙහෙම.

    ඔක කැලනි ග‍ගේ ඡලමට්ටම බලන එක මාපක අංකයක් විතරයි ඔතනට විතරයි යන්න පුලුවන් ඇත්තේ ඔක හයි කරලා තියෙන්නේ ගොඩබිම මට්ටමට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අවධානය පිණිසයි....!

    කැලණි ගගේ වේල්ල අවදානම් තත්ත්වයක ඇති නිසා " මෑවැල්ල, සිංහාරමුල්ල, පෙතියාගොඩ, පිලපිටිය" අවට ජනතාවට වහාම එම ස්ථාන වලින් ඉවත් වන්නැයි දැනුම් දී ඇත.

    කරුණාකර හැකිතාක් පණිවිඩය ශෙයා කරන්න...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අඩුපීඩන කලාපය සුළි සුළඟක් වෙයි

    රටපුරා බොහෝ ප‍්‍රදේශවලට අද (19) දිනයේත් වැසි අපේක්‍ෂා කෙරෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කරන්නේ පසුගිය දිනවල අති වූ අඩුපීඩන ප්‍රදේශය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර 500 ක් පමණ වූ තත්ත්වයක් යටතේ ස්ථානගත වී ඇති බවයි. එය තව තවත් වර්ධනය වෙමින් ඇති බවත් සඳහන් කළා.

    ඉදිරි පැය 24 තුළදී එම තත්ත්වය සුළි සුළඟක් දක්වා වර්ධනය විය හැකි බවට විශ්වාස කෙරෙන අතර ඒ තුළට ගමන් කරන සුළං පද්ධති ශ්‍රී ලංකාව හරහා ගමන් කරන හේතුවෙන් අද දිනයේ බස්නාහිර, දකුණ සහ වයඹ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේ. මෙම තත්ත්වය මධ්‍යම පළාතට සහ උතුරු මැදටත් බලපාන බවත් පැවසුවා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ කඩුවෙලද.... උඹලට කොහොමද දැන් තත්වේ :confused:

    තිබ්බටත් වඩා ටිකක් වැඩි වෙලා කියල තමා ආරංචි. අපේ ගෙදර සහ අවටට නම් ගංවතුර නෑ. හැබැයි පාරවල් ඔක්කොම යටවෙලා. කඩුවෙලට වඩා වැල්ලම්පිටිය පැත්තට වතුර වැඩි වෙනවලු, උඹලා පාරෙ වතුර නම් පාවිච්චි කරන්නේ දැන්ම ටැංකි බේසම් පුරවල තියාගනිල්ලා. තව අඩි තුනක් අඹතලේ යට වුණොත් වතුර දෙන්න බෑලු. මේ යන විදියට එහෙම වෙන්නත් බැරි නෑ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තිබ්බටත් වඩා ටිකක් වැඩි වෙලා කියල තමා ආරංචි. අපේ ගෙදර සහ අවටට නම් ගංවතුර නෑ. හැබැයි පාරවල් ඔක්කොම යටවෙලා. කඩුවෙලට වඩා වැල්ලම්පිටිය පැත්තට වතුර වැඩි වෙනවලු, උඹලා පාරෙ වතුර නම් පාවිච්චි කරන්නේ දැන්ම ටැංකි බේසම් පුරවල තියාගනිල්ලා. තව අඩි තුනක් අඹතලේ යට වුණොත් වතුර දෙන්න බෑලු. මේ යන විදියට එහෙම වෙන්නත් බැරි නෑ


    :sorry: