මම හිතන්නෙ මිටර් 7ක් අඩි 7 මොකක්ද,අඩි 7ට ගග උතුරයිද මෙහෙම.අඩි 7
මම හිතන්නෙ මිටර් 7ක් අඩි 7 මොකක්ද,අඩි 7ට ගග උතුරයිද මෙහෙම.අඩි 7
thama wathura wadi wenawada ban serama wathura me paththata enawa
ගඟේ පතුලෙ ඉඳන්ද දන්නෙ නෑ..![]()
මම හිතන්නෙ මිටර් 7ක් අඩි 7 මොකක්ද,අඩි 7ට ගග උතුරයිද මෙහෙම.
මොකක්ද බං මේ අඩි 7 කතාව? මීටර් 7ක් නෙවිද උස?
මම හිතන්නෙ මිටර් 7ක් අඩි 7 මොකක්ද,අඩි 7ට ගග උතුරයිද මෙහෙම.





වරෙං යන්ඩ අඩි කෝදුවකුත් අරං මනින්ඩ යන්ඩ..
මචන් මේ පාර නම් ටහිකිලම යනවාමොන කරුමයක්ද මන්ද බං

උඹ කඩුවෙලද.... උඹලට කොහොමද දැන් තත්වේ![]()
තිබ්බටත් වඩා ටිකක් වැඩි වෙලා කියල තමා ආරංචි. අපේ ගෙදර සහ අවටට නම් ගංවතුර නෑ. හැබැයි පාරවල් ඔක්කොම යටවෙලා. කඩුවෙලට වඩා වැල්ලම්පිටිය පැත්තට වතුර වැඩි වෙනවලු, උඹලා පාරෙ වතුර නම් පාවිච්චි කරන්නේ දැන්ම ටැංකි බේසම් පුරවල තියාගනිල්ලා. තව අඩි තුනක් අඹතලේ යට වුණොත් වතුර දෙන්න බෑලු. මේ යන විදියට එහෙම වෙන්නත් බැරි නෑ


අර බූරු හැතිකරේ රටට හෙණ ගහල යන්න කියල පොල් ගැහුවා, ඒව තමා මේ වැඩ කරන්නේ


රටට හෙණ ගහන්න කියල කවුද බං පොල් ගැහුවේ.....![]()

අර විමලා ඇතුලු රංචුව බං. පොල් ගහනවයි කියන්නෙ හොඳ වැඩක් නෙමෙයිනේ![]()