දාලා යන්න බැහැ බන් කුඩ්ඩො පනිනවා ගෙවල් වලට
මලත් කමක් නැහැ කියලා මිනිස්සු බඩු ආරක්ෂා කරන් ඉන්නවා
ඔය අතරේ බැංකුවෙන් සල්ලි ගන්න ගිය උන්ට බැංකු පොත නැත්තම් දිවුරුම් ප්රකාශයක් අරන් එන්න කියලා සල්ලි ගන්න![]()
ඉතිං එහෙම නිකං සල්ලි දෙන්න බැංකුවේ වැඩ කරන්නෙ බැංකුවේ ඩිරෙක්ටර් බෝඩ් එක නෙවෙයිනෙ






