කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !!RED ALERT

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    දාලා යන්න බැහැ බන් කුඩ්ඩො පනිනවා ගෙවල් වලට
    මලත් කමක් නැහැ කියලා මිනිස්සු බඩු ආරක්ෂා කරන් ඉන්නවා
    ඔය අතරේ බැංකුවෙන් සල්ලි ගන්න ගිය උන්ට බැංකු පොත නැත්තම් දිවුරුම් ප්‍රකාශයක් අරන් එන්න කියලා සල්ලි ගන්න:baffled:

    ඉතිං එහෙම නිකං සල්ලි දෙන්න බැංකුවේ වැඩ කරන්නෙ බැංකුවේ ඩිරෙක්ටර් බෝඩ් එක නෙවෙයිනෙ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    article_1463569939-51b207b3b6.jpg
     
    May 17, 2016
    37
    3
    0
    ඉතිං එහෙම නිකං සල්ලි දෙන්න බැංකුවේ වැඩ කරන්නෙ බැංකුවේ ඩිරෙක්ටර් බෝඩ් එක නෙවෙයිනෙ
    අයිඩෙන්ටි කාර්ඩ් එක එක්ක කොළයක් පිරෙව්වම සල්ලි දෙන්න බැරි නම් ඉතින් මොකටද :baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අයිඩෙන්ටි කාර්ඩ් එක එක්ක කොළයක් පිරෙව්වම සල්ලි දෙන්න බැරි නම් ඉතින් මොකටද :baffled:

    ඩිරෙක්ටර් බෝඩ් එකෙන් හරි රජයෙන් හරි එහෙම දෙන්න කියල තීරණයක් ගන්නකල් බැංකුවේ වැඩ කරනවුන් මොනා කරන්නද බන් පොත අරං එන්න කියනව මිසක්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    A segment of the Outer Circular Road at Kaduwela is also flooded due to the torrential rains. Many Families in Athurugiriya and Kotugoda have also been affected by the floods as their houses were flooded. Pix by Airforce Media, Kithsiri de Mel and Pradeep Pathirana - See more at: http://www.dailymirror.lk/109683/Video-Kaduwela-OCR-area-also-affected#sthash.DXWRZrru.dpuf

    මේ විදියට නිව්ස් සැනින් අප්ඩේට් දෙන සයිට් එකක් නැද්ද බං :confused:
     
    May 17, 2016
    37
    3
    0
    ඩිරෙක්ටර් බෝඩ් එකෙන් හරි රජයෙන් හරි එහෙම දෙන්න කියල තීරණයක් ගන්නකල් බැංකුවේ වැඩ කරනවුන් මොනා කරන්නද බන් පොත අරං එන්න කියනව මිසක්
    දැන් එහෙම නම් සම්පත් උන්ට ගුටිකාපුවටත් ඩිරෙක්ටර් බෝඩ් එකෙන් ගෙවයි:P:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    දැන් එහෙම නම් සම්පත් උන්ට ගුටිකාපුවටත් ඩිරෙක්ටර් බෝඩ් එකෙන් ගෙවයි:P:rofl:

    ඒ සීන් එක මොකක්ද :confused:
    සල්ලි දෙන්න බෑ කිව්වම ගහලද? :dull:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ඉතිං එහෙම නිකං සල්ලි දෙන්න බැංකුවේ වැඩ කරන්නෙ බැංකුවේ ඩිරෙක්ටර් බෝඩ් එක නෙවෙයිනෙ

    ID එක සහ අත්සන බැංකුවට මදිද බන්? අනික මිනිස්සු මේ වෙලාවේ එන්නේ පොතේ තියන සේරම සල්ලි ටික ගෙනියන්න නෙමෙයි. වියදමට මුදලක් ගෙනියන්න. මේ වගේ වෙලාවකදිවත් ID එක හා අත්සන නිවැරදි නම් රුපියල් 20000 ට අඩු මුදලක් දෙන්න බැරිනම් වැඩක් තියද බන් ???
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    LAKSHAPAANA arala kiyala kauda kiyanawa ahuna

    ඔව් බං ලක්ෂපාන ඇරලා
    හෙට වෙද්දි නම් මේක අඩු වෙයි කියනවා. අඩු පීඩන තත්වය දැන් යාපනේ පැත්තෙන් එලියට ගිහින් ලු