Hambayo kiyanna sakkiliyekwa hadana sakkili minissunta nowa. mun ithing mona karath puduma wenna deyak naa.
නිවුස් එකේ සාරාංශේ තේරුනා....
සැකකරුගේ ජාතෙකේ හොයාගත්තු එකයි එහෙනම් නිවුස් එක මිසක් සැකකරු අත් අඩංගුවට ගත්තු එක නෙවෙයි.....
ඉන්න පොඩ්ඩක් බලමු අද දවසේ සාදුලා හෙවත් බෞද්ධ බුද්ධපුත්‍රයෝ මේ සතියේ ඇතුලත මේ රටේ කරපු කියපු පුන්‍යකර්මයන් හොයල දාන්නම්...
uba hambayekda ban?මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා මිහිරංග කියලා,මනුස්සයා මැලේ මුස්ලිම් කෙනෙක්,දෙමළ වචනයක් බැ,සිංහල තමා මව් බස හැටියට පාවිච්චි කරන්නෙ.
මට දවසක් එයා මෙහෙම කියනවා
"මචන් මට ලංකාවේ ඉන්න බයයි බං මෙකේ කොයි වෙලේ සිංහල-මුස්ලිම් ලෙඩක් ඇදෙයිද දන්නෙ නැ එහෙම වුනොත් අපිට ලොකු විපත්තියක් වෙයි,මචන් මමවත් අපේ ගෙදර අයවත් අන්තවාදිව කවදාවත් ඉඳලා වැඩ කරලා නැ,අපේ අක්කා බැඳලා ඉන්නෙ සිංහල කෙනෙක් මම මනුස්සයක් එක්ක හිතුනොත් පන්සලුත් යනවා,එහෙමයි බං අපි,මචන් මම දන්නවා මේ ලංකාවේ අන්තවාදි මුස්ලිම් කොටස් ඉන්නවා කියලා,එ හිටියා කියලා අපි පලිද බං,අපිනම් සිංහල මිනිස්සුත් එක්ක සිංහලයෝ වගේ තමා ජිවත් වෙන්නෙ එහෙම එකේ ඔක්කොම ඉන්න මුස්ලිම් අයට ලංකාවේ ගෙරි තම්බ් හැත්ත කියලා බනින එක හරිද බං,මෙවා දැකලා දැකලා මට එපා වෙලා තියෙන්නෙ මචන්"
ඇත්තටම මට මෙක ඇහැව්වට පස්සෙ ලොකු දුකක් හිතට ආවා,එයා මගේ හැටි දැනගනම තමා ඔය ටික කිව්වෙ,මම කාටවත් වෛර කරන බනින පුද්ගලයෙක් නෙමෙයි,මුස්ලිම් අන්තවාදි,දහජරා ලොකු පිරිසක් ඉන්නවා (සිංහලයොත් එහෙම ඉන්නවානේ) එහෙම වුනා කියලා ඔක්කොම මුස්ලිම් අයට පොදුවේ දෝශාරෝපණය කරන එක ලාමක බාල වැඩක්,එහෙම කරන්න එපා,එක හරි වැරදි.
වැරැද්ද කරන මනුස්සයට හරි එ කොටසකට හරි බනින්න,පොදුවේ මුලු ජාතියටම,අගමකට හරි කණඩායකටම බනින්න එපා.

මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා මිහිරංග කියලා,මනුස්සයා මැලේ මුස්ලිම් කෙනෙක්,දෙමළ වචනයක් බැ,සිංහල තමා මව් බස හැටියට පාවිච්චි කරන්නෙ.
මට දවසක් එයා මෙහෙම කියනවා
"මචන් මට ලංකාවේ ඉන්න බයයි බං මෙකේ කොයි වෙලේ සිංහල-මුස්ලිම් ලෙඩක් ඇදෙයිද දන්නෙ නැ එහෙම වුනොත් අපිට ලොකු විපත්තියක් වෙයි,මචන් මමවත් අපේ ගෙදර අයවත් අන්තවාදිව කවදාවත් ඉඳලා වැඩ කරලා නැ,අපේ අක්කා බැඳලා ඉන්නෙ සිංහල කෙනෙක් මම මනුස්සයක් එක්ක හිතුනොත් පන්සලුත් යනවා,එහෙමයි බං අපි,මචන් මම දන්නවා මේ ලංකාවේ අන්තවාදි මුස්ලිම් කොටස් ඉන්නවා කියලා,එ හිටියා කියලා අපි පලිද බං,අපිනම් සිංහල මිනිස්සුත් එක්ක සිංහලයෝ වගේ තමා ජිවත් වෙන්නෙ එහෙම එකේ ඔක්කොම ඉන්න මුස්ලිම් අයට ලංකාවේ ගෙරි තම්බ් හැත්ත කියලා බනින එක හරිද බං,මෙවා දැකලා දැකලා මට එපා වෙලා තියෙන්නෙ මචන්"
ඇත්තටම මට මෙක ඇහැව්වට පස්සෙ ලොකු දුකක් හිතට ආවා,එයා මගේ හැටි දැනගනම තමා ඔය ටික කිව්වෙ,මම කාටවත් වෛර කරන බනින පුද්ගලයෙක් නෙමෙයි,මුස්ලිම් අන්තවාදි,දහජරා ලොකු පිරිසක් ඉන්නවා (සිංහලයොත් එහෙම ඉන්නවානේ) එහෙම වුනා කියලා ඔක්කොම මුස්ලිම් අයට පොදුවේ දෝශාරෝපණය කරන එක ලාමක බාල වැඩක්,එහෙම කරන්න එපා,එක හරි වැරදි.
වැරැද්ද කරන මනුස්සයට හරි එ කොටසකට හරි බනින්න,පොදුවේ මුලු ජාතියටම,අගමකට හරි කණඩායකටම බනින්න එපා.
ඇත්ත ඇත්ත
මැලේ කියන්නේ මුස්ලිම් එවුන්ගේ වෙනම කොට්ටාසයක් මචන්....උන්ට වැඩිම පීඩනය තියෙන්නේ අපෙන් නෙමේ ....ඔය සුන්නි මුස්ලිම් කියන එවුන්ගෙන් .....හැම හම්බයටම පල්ලියෙන් හොදට මොලේ හෝදලා තියෙන්නේ.....උඩින් හොදට කතා කරනවා ...යටින් ගිනි බන්....ඕවට ඇත්ත ඇත්ත කියලා අපිටම තමයි පස්සේ දුක් වෙන්න වෙන්නේ.....
ආගමේ නාමයෙන් මිනි මරණ සක්කිලි
ලත් තැනම ලොප් වෙනව නේ කොලුවෝ.( උඹේත් අල් බයික් කොලුවගෙත් වෙනසක් දකින්නේ නෑ මම. ඌ හිතන්නේ මුහම්මද් කරපු හැම දෙයක්ම[ස්ත්‍රී දූෂණ පවා] වැරදි නෑ හරි කියලා , උඹේ කතාවෙන් තෙරෙන්නේ උඹ හැම මුස්ලිම් එකාම හොරාය යටින් ගිනි ගෙනියනවය කියලා . දෙන්නම එකම බෝට්ටුවේ. ) මැලේ උන් වෙනම කොට්ටසයක් වගේම ශම්‍රාz කියන එකත් හම්බයෙක් වෙන්නේ නෑනේ. උඹේ තර්කේටම මේකත් ගත්තොත් ශම්‍රාz කියන එකා වෙනම එකෙක්.
පල්ලියේ මුස්ලිම් උන්ගේ බ්‍රේන් වෝශ් කලා වගේ උඹලගෙත් බ්‍රේන් එක වෝශ් වෙලා තියෙන්නේ හැම මුස්ලිම් එකාම යටින් ගිනි ගෙනියනවා කියලා.