කෑගල්ලෙ උන්ගෙන් උදව්වක්.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කෑගල්ලෙ උන්ගෙන් උදව්වක්.

මචං.. කෑගල්ලේ කොහෙද බං PPD ඔෆිස් එක කියල එකක් තියෙන්නේ.
PPD කියන එකේ දිග තේරුම නං Provincial project director කියන එක..
මෙහෙම තැනක් දන්නා උන් ඉන්නවද බං..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අඹන්පිටිය පැත්තෙලු බොලව් තියෙන්නේ පළාත් ඉංජිනේරු කාර්යාලය කිට්ටුව