කෑගල්ලෙ උන්ගෙන් උදව්වක්. මචං.. කෑගල්ලේ කොහෙද බං PPD ඔෆිස් එක කියල එකක් තියෙන්නේ. PPD කියන එකේ දිග තේරුම නං Provincial project director කියන එක.. මෙහෙම තැනක් දන්නා උන් ඉන්නවද බං..