කෑමකෑ පිඟාන නොසේදුවාට නැන්දම්මාගෙන් පාඩ&

කෑම කෑ පිඟාන නොසේදුවාට නැන්දම්මාෙගන් පාඩ


කෑම කෑ පිඟාන නොසේදීමේ පුරුද්ද නිසා බිරිය සහ දරුවාද ඇයගෙන් උරුම වූ සේසත ද අහිමි කරගත් තරුණයෙකි. පදිංචි බස්නාහිරය.

දුප්පත් පවුලක උපන් ඔහු ආර්ථික අපහසුතා මැද හොඳටම උගෙන ගත්තේය. උපාධියක්ද දිනා ගත්තේය.

තරුණ වියට පැමිණි ඔහු සබඳතාවයක් ගොඩනගා ගත්තේ ධනවත් පවුලක තරුණියක සමගය.

ඔහුට උපතින් උරුම දේපොළක් නොතිබුණ ද පේ‍්‍රමයට වැට කඩුලූ බඳින්නට අකමැති වූ තරුණියගේ මව්පියෝ ඔවුන් දෙදෙනාට ආශිර්වාද කළහ.

යුග දිවියට එලැඹි ඔවුහු තරුණියගේ මව්පියන් ජීවත් වූ නිවෙසට යාබද නිවෙසක පදිංචි වූහ.

ඒ ගෙයද බඳින්නට පෙර ජීප් රියක්ද තෑගි වශයෙන් නැන්දම්මාගෙන් ලැබිණි.

තරුණිය කාර්යශූරය. රැකියාව සඳහා කලට වේලාවට යන්නීය. ඇතැම් දිනවල නියමිත වේලාවටත් පෙර ගොස් රාජකාරිය අකුරට කරන්නට ඇය වග බලාගත්තාය.

පළමු දරුවා ලැබීමට බිරිය රෝහල්ගත වූවාය. තරුණයාට කෑම ගැනීමට සිදුවූයේ නැන්දම්මලාගේ ගෙදරිනි. පළමු දිනයේ දී කෑම කෑ ඔහු පිඟාන සේදුවේ නැත.

දෙවැනි දිනයේ කෑමට පෙර අත සෝදා ගන්නට බේසම ළඟට ගිය ඔහු දුටුවේ පෙරදින කෑම කෑ පිඟාන ඉඳුල් පිටින්ම තිබූ බවයි.

දෙවැනි දිනයේද කෑම කෑවේය. පිඟාන නොසේදුවේය. තුන්වෙනි දිනයේ කෑමට එනවිට ඉඳුල් පිඟන් දෙක ‘බලූ කූඩුව’ අසල තබා තිබිණි. ඔහු නැන්දම්මා ළඟට ගියේය.

හොඳ පිඟන් දෙකක් බලූ කූඩුව ළඟ ඇත්තේ ඇයි දැයි ඇසීය. ”මෙහේ පිඟන් හෝදන්න කව්රුත් නැහැ. අපේ වැඩ අපිම කරගන්නවා.” ඇය උත්තර දුන්නාය.

ඉන්පසු ඔහු කෑමට නැන්ද මාමලා ළඟට ගියේ නැත. ඉඳුල් පිඟානෙන් සාර්ථක විවාහයක් ඉහිරී ගියේය.

දරුවා ලැබුණු පසු බිරියද අම්මලාගේ ගෙදර ගියාය. ඔහුට ජීප්රිය මෙන්ම බිරියගේ සියලූ සේසතද අහිමි විය.

යළිත් පෙර පුරුදු ජීවිතයට යන්නට ඔහුට පාර කැපුවේ ජීවිතයේ ඉතා සුළු අඩුපාඩුවක් බව ඔහු තේරුම් ගන්නා විට සියල්ල ඔහුගේ අවාසියට සිදුවී හමාරය.

උපුටා ගැනීම http://www.cool3news.com/news.php?id=292



මේ කතාව ගැන මොකද ඔයගොල්ලන්ට හිෙතන්නේ :)? මට නං හිෙතන්නේ , මේක ලොකු අතු අල්ලන්න ගිහින් කරගත්ත විනාසයක් කියලයි :yes:.



 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැන්දට පස්සෙ නැන්දම්මලා ලඟ ඉන්න හොඳ නෑ :P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමනම් තේරුම් ගත්ත දෙය උපාදිය තෙක් ඉගනගත්තත් ජීවිතේ පොඩි පොඩි දේවල් ඉගනගන්න අවස්තාවක් දෙන්නේ නෑ මේක හොදයි විනයෙන් තොර විද්යාවට:nerd:
     
    mamath pigana hodanne naha nee!!!


    අන්න එහෙම අපි "අපිව" මුලින්ම තේරුම් ගත්තොත්, ලොකු අතු, එෙහම නැත්තනම්, අපිට නොගැලෙපන කට්ටිය ආශ්‍රයට ගිහින් අමාරුවේ වැෙටන්නේ නැහැ :yes:.

    ඕකම තමයි බුදුරජාණන්
    වහන්සේත් "ශ්‍ේරෂ්ටතම ජයග්‍රාහකයා" හැටියට ෙපන්නලා දුන්ෙන්, "තමන්ව තේරුම් අරන් වැඩ කටයුතු කරන කෙනා" කියල :D

    "Though one should conquer a million men on the battlefield, yet he, indeed, is the noblest victor who has conquered himself" :love: - Dammapadaya verse 103
     
    • Like
    Reactions: thameera rathnayake

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    මේ කතාව ඇත්ත එකක් ද දන්නේ නෑ.:dull::dull::dull:


    දරුවා අහනවා ලොකු වුනාම අම්මගෙන්.

    දරුවා - ඇයි අම්මේ තාත්තා අපිව දාල ගියේ
    මව - ඉඳුල් පිගානක් හින්ද ඇතිවුන ප්‍රශ්නයක් නිසා.:baffled::baffled::baffled:
     
    මේ කතාව ඇත්ත එකක් ද දන්නේ නෑ.:dull::dull::dull:


    දරුවා අහනවා ලොකු වුනාම අම්මගෙන්.

    දරුවා - ඇයි අම්මේ තාත්තා අපිව දාල ගියේ
    මව - ඉඳුල් පිගානක් හින්ද ඇතිවුන ප්‍රශ්නයක් නිසා.:baffled::baffled::baffled:




    "ඉඳුල් පිගාන" just the tip of the ice berg machan :D



    iceberg2.jpg
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කාපු පිගනනම් හෝදන්නේ නැති ඒක නරක පුරුද්ද තමයි.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ කතාව ඇත්ත එකක් ද දන්නේ නෑ.:dull::dull::dull:


    දරුවා අහනවා ලොකු වුනාම අම්මගෙන්.

    දරුවා - ඇයි අම්මේ තාත්තා අපිව දාල ගියේ
    මව - ඉඳුල් පිගානක් හින්ද ඇතිවුන ප්‍රශ්නයක් නිසා.:baffled::baffled::baffled:
    :lol:
    [FONT=&quot]
    [/FONT]
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මේ කතාව ඇත්ත එකක් ද දන්නේ නෑ.:dull::dull::dull:


    දරුවා අහනවා ලොකු වුනාම අම්මගෙන්.

    දරුවා - ඇයි අම්මේ තාත්තා අපිව දාල ගියේ
    මව - ඉඳුල් පිගානක් හින්ද ඇතිවුන ප්‍රශ්නයක් නිසා.:baffled::baffled::baffled:

    :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමනම් තේරුම් ගත්ත දෙය උපාදිය තෙක් ඉගනගත්තත් ජීවිතේ පොඩි පොඩි දේවල් ඉගනගන්න අවස්තාවක් දෙන්නේ නෑ මේක හොදයි විනයෙන් තොර විද්යාවට:nerd:
    ඒකනම් ඇත්ත යාළුවා