කෑම කෑ පිඟාන නොසේදුවාට නැන්දම්මාෙගන් පාඩ
කෑම කෑ පිඟාන නොසේදීමේ පුරුද්ද නිසා බිරිය සහ දරුවාද ඇයගෙන් උරුම වූ සේසත ද අහිමි කරගත් තරුණයෙකි. පදිංචි බස්නාහිරය.
දුප්පත් පවුලක උපන් ඔහු ආර්ථික අපහසුතා මැද හොඳටම උගෙන ගත්තේය. උපාධියක්ද දිනා ගත්තේය.
තරුණ වියට පැමිණි ඔහු සබඳතාවයක් ගොඩනගා ගත්තේ ධනවත් පවුලක තරුණියක සමගය.
ඔහුට උපතින් උරුම දේපොළක් නොතිබුණ ද පේ‍්‍රමයට වැට කඩුලූ බඳින්නට අකමැති වූ තරුණියගේ මව්පියෝ ඔවුන් දෙදෙනාට ආශිර්වාද කළහ.
යුග දිවියට එලැඹි ඔවුහු තරුණියගේ මව්පියන් ජීවත් වූ නිවෙසට යාබද නිවෙසක පදිංචි වූහ.
ඒ ගෙයද බඳින්නට පෙර ජීප් රියක්ද තෑගි වශයෙන් නැන්දම්මාගෙන් ලැබිණි.
තරුණිය කාර්යශූරය. රැකියාව සඳහා කලට වේලාවට යන්නීය. ඇතැම් දිනවල නියමිත වේලාවටත් පෙර ගොස් රාජකාරිය අකුරට කරන්නට ඇය වග බලාගත්තාය.
පළමු දරුවා ලැබීමට බිරිය රෝහල්ගත වූවාය. තරුණයාට කෑම ගැනීමට සිදුවූයේ නැන්දම්මලාගේ ගෙදරිනි. පළමු දිනයේ දී කෑම කෑ ඔහු පිඟාන සේදුවේ නැත.
දෙවැනි දිනයේ කෑමට පෙර අත සෝදා ගන්නට බේසම ළඟට ගිය ඔහු දුටුවේ පෙරදින කෑම කෑ පිඟාන ඉඳුල් පිටින්ම තිබූ බවයි.
දෙවැනි දිනයේද කෑම කෑවේය. පිඟාන නොසේදුවේය. තුන්වෙනි දිනයේ කෑමට එනවිට ඉඳුල් පිඟන් දෙක ‘බලූ කූඩුව’ අසල තබා තිබිණි. ඔහු නැන්දම්මා ළඟට ගියේය.
හොඳ පිඟන් දෙකක් බලූ කූඩුව ළඟ ඇත්තේ ඇයි දැයි ඇසීය. ”මෙහේ පිඟන් හෝදන්න කව්රුත් නැහැ. අපේ වැඩ අපිම කරගන්නවා.” ඇය උත්තර දුන්නාය.
ඉන්පසු ඔහු කෑමට නැන්ද මාමලා ළඟට ගියේ නැත. ඉඳුල් පිඟානෙන් සාර්ථක විවාහයක් ඉහිරී ගියේය.
දරුවා ලැබුණු පසු බිරියද අම්මලාගේ ගෙදර ගියාය. ඔහුට ජීප්රිය මෙන්ම බිරියගේ සියලූ සේසතද අහිමි විය.
යළිත් පෙර පුරුදු ජීවිතයට යන්නට ඔහුට පාර කැපුවේ ජීවිතයේ ඉතා සුළු අඩුපාඩුවක් බව ඔහු තේරුම් ගන්නා විට සියල්ල ඔහුගේ අවාසියට සිදුවී හමාරය.
උපුටා ගැනීම http://www.cool3news.com/news.php?id=292
මේ කතාව ගැන මොකද ඔයගොල්ලන්ට හිෙතන්නේ
? මට නං හිෙතන්නේ , මේක ලොකු අතු අල්ලන්න ගිහින් කරගත්ත විනාසයක් කියලයි
.

Last edited:

- Dammapadaya verse 103 