protein one nadda mittoMulticooker ekak ganin.rice and wattaka kapan.easy.10min yanne.MD chili paste,chutny bottle wage gattama easy.kaden daily 3 times kewoth sorry wenawa

protein one nadda mittoMulticooker ekak ganin.rice and wattaka kapan.easy.10min yanne.MD chili paste,chutny bottle wage gattama easy.kaden daily 3 times kewoth sorry wenawa

Protein ithin egg ekak kewama athine bnprotein one nadda mitto![]()
Infrared cooker ekak aran, rice cooker ekak aran uyagaththa nam labe kese wethath hoda kamak kanna puluwan
කෑම එකක් ගෙනාව මචං ශේප්.oya uba inna paarema thama https://goo.gl/maps/ux5f1xLoDeG1cAtY8
ඔව් එහෙම තමා කරන්නෙ, කෝකටත් කාමරේම කෑම ටිකක් හදාගන්න බලන්නත් ඕනෙ.එකම කඩේකින් දිගටම කන්න එපා කෝකටත්...
කඩ දෙක තුනක් හොයාගෙන මාරුවෙන් මාරුවට කන්න...
අනික එකම රයිස් එක දිගටම වගේ කන්නත් එපා!
එකදිගට ජරාවක් ඇඟට වැටුනොත් හෙම වයසට යනකොට ජීවිතේ එපා වෙයි...
ෆොටො ගන්න බැරි උනානෙ next time දාන්නම්Ko balanna
keeyada? raatath rice and curry tyeanwada?ෆොටො ගන්න බැරි උනානෙ next time දාන්නම්
keeyada? raatath rice and curry tyeanwada?
උබ සපුගස්කන්ද පැත්තට තියන පාරේ තියන කඩේකින් ද කෑවේ?නැ බන් මම ඉස්සර කිරිබත්ගොඩ හිටියේ. රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒත් කෑම කඩවල උන් මොනවා හරි දානවා කෑම වලට. මගේ බ්ලඩ් ප්‍රෙෂර් එකයි කොලෙස්ටරෝල් ලෙවල් එකයි දෙකම වැඩි උනා. පස්සේ බෙහෙත් බීලා අඩු කරගත්තේ යන්තන්. දිගටම කඩ කෑම කනවා නම් රිසක් එකක් තියනව. මම අවුරුදු දහයක් බෝඩින් වල හිටියේ.
na ban mama hitiye nuwara pare. kawe campus eka laga thiyana kada walinඋබ සපුගස්කන්ද පැත්තට තියන පාරේ තියන කඩේකින් ද කෑවේ?
එක සැරයක් තිලකවර්ධන එකට ගිහින් සපුගස්කන්ද පාරට හැරිලා ටික දුරක් යද්දි තියන කඩේකින් කෑවා. පරිප්පු එකට සුප් කැට බෝතලයකුයි, අජිනමොටෝ බාල්දි ගනන් දාල. එළ්ව්ලු රොටියක් ගත්තා. ඒක හදද්දිත් සුප් කැට දාලා. අඩු කුලේ රහක් ආවේ. අපේ සීම්හලුන් උයන්න දන්නෙ නැති නිසා සුප් කැට, අජිනමොටෝ දානවා රස වැඩි වෙන්න. මේවගේ කෑම කෑවම මිනිස්සු කොහොමත් ලෙඩ වෙනවාna ban mama hitiye nuwara pare. kawe campus eka laga thiyana kada walin