මම අලුත් බෝඩිමකට තලවතුගොඩ මාලෙබේ පාරෙ. මේ හරියෙ කෑම ගන්න හොද කඩයක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක්ට. රයිස් & කරි. ගනන් ටිකක් අඩුනම් හොදයි.

කාමරයක් බන් උයන්න කරන්න කරදරයි ටිකක්. ඇයි ලෙඩ හැදුනෙ? ජන්ක් ෆුඩ් කාලද?බෝඩිමේ ඉඩ තියේනම් පුළුවන් නම් උයාගෙන කන්න මචන්. බෝඩින් ජිවිතේ නිසා මට ලෙඩ ගොඩක් හැදුනා කඩෙන් කාල.![]()
එල මම බලන්නම්. වලව්ව කොහෙද තියෙන්නෙ?tissa abula opposite thalawatugoda sampath bank, walawwa
නැ බන් මම ඉස්සර කිරිබත්ගොඩ හිටියේ. රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒත් කෑම කඩවල උන් මොනවා හරි දානවා කෑම වලට. මගේ බ්ලඩ් ප්‍රෙෂර් එකයි කොලෙස්ටරෝල් ලෙවල් එකයි දෙකම වැඩි උනා. පස්සේ බෙහෙත් බීලා අඩු කරගත්තේ යන්තන්. දිගටම කඩ කෑම කනවා නම් රිසක් එකක් තියනව. මම අවුරුදු දහයක් බෝඩින් වල හිටියේ.කාමරයක් බන් උයන්න කරන්න කරදරයි ටිකක්. ඇයි ලෙඩ හැදුනෙ? ජන්ක් ෆුඩ් කාලද?
එල මම බලන්නම්. වලව්ව කොහෙද තියෙන්නෙ?
මමත් දැනට අවුරුදු 5 බොඩිම් වල බන්, ඔය සීන් එකනම් මටත් තේරුනා ඒත් තාම ලොකු අවුලක් උනේ නෑ කලින්නම් ගෙදරකින් කෑම ගත්තෙ ඒත් මේ පැත්තට මම අලුත්.නැ බන් මම ඉස්සර කිරිබත්ගොඩ හිටියේ. රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒත් කෑම කඩවල උන් මොනවා හරි දානවා කෑම වලට. මගේ බ්ලඩ් ප්‍රෙෂර් එකයි කොලෙස්ටරෝල් ලෙවල් එකයි දෙකම වැඩි උනා. පස්සේ බෙහෙත් බීලා අඩු කරගත්තේ යන්තන්. දිගටම කඩ කෑම කනවා නම් රිසක් එකක් තියනව. මම අවුරුදු දහයක් බෝඩින් වල හිටියේ.
meka aththa thanikara MSG danawa rasa ganna. thawa anan manan jarawa. thel okkoma badina jaathi aye aye use karnawa badinna. patta wisa. aniwa kela wenawa aurudu dekak yaddi. uyan kanna karadarai nan oya bodim wala inna unta uyala kaama parcel dena gewal thiyenawane. malabe thalawathu goda nan aniwa athi. ehema thanak hoyapan. eka shape tikak hari. mokada gedara hadana nisa. anika gaanath adu weiබෝඩිමේ ඉඩ තියේනම් පුළුවන් නම් උයාගෙන කන්න මචන්. බෝඩින් ජිවිතේ නිසා මට ලෙඩ ගොඩක් හැදුනා කඩෙන් කාල.![]()
අඩේ තෑන්ක්ස් මචං මම දැන් ගිහින් බලන්නම් මට ලගයි තැන.oya uba inna paarema thama https://goo.gl/maps/ux5f1xLoDeG1cAtY8

ඔව් මම කලින් හිටිය බෝඩිම් දෙකේම ඔය වගේ තැන් වලින් ගත්තෙ. මෙහෙට ඇවිත් තාම දවස් හතරයි. එහෙම තැනක් හොයාගන්න ඕනෙ.meka aththa thanikara MSG danawa rasa ganna. thawa anan manan jarawa. thel okkoma badina jaathi aye aye use karnawa badinna. patta wisa. aniwa kela wenawa aurudu dekak yaddi. uyan kanna karadarai nan oya bodim wala inna unta uyala kaama parcel dena gewal thiyenawane. malabe thalawathu goda nan aniwa athi. ehema thanak hoyapan. eka shape tikak hari. mokada gedara hadana nisa. anika gaanath adu wei
pressure ekata digatama beheth ganda ona neda bun. math oya dekata beheth gannawaනැ බන් මම ඉස්සර කිරිබත්ගොඩ හිටියේ. රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒත් කෑම කඩවල උන් මොනවා හරි දානවා කෑම වලට. මගේ බ්ලඩ් ප්‍රෙෂර් එකයි කොලෙස්ටරෝල් ලෙවල් එකයි දෙකම වැඩි උනා. පස්සේ බෙහෙත් බීලා අඩු කරගත්තේ යන්තන්. දිගටම කඩ කෑම කනවා නම් රිසක් එකක් තියනව. මම අවුරුදු දහයක් බෝඩින් වල හිටියේ.
mata nam kada kama nawaththala tikak kal yaddi blood pressure, cholesterol normal una. mama dan digatama exercise karanwa.pressure ekata digatama beheth ganda ona neda bun. math oya dekata beheth gannawa