මචෝ අපි කඩෙන් රයිස් එකක් ගෙනාවම එන රස ගෙදරදි ගන්න බැරි ඇයි අපි කොහොම හැදුවත්..මම දැන් මැගී ස්ටොක් පව්ඩර්, අජිනමොටෝ දෙකම දලත් හැදුවා..එත් ආවේ නෑ..වොක් එකක් ගෙනල්ලා ස්ටොක් පව්ඩර් අජිනමොටො සොයා සෝස් සුදුලූනු පව්ඩර් ඔක්කොම දාලා හැදුවා ඒත් කඩේ තරම් රසට එන්නේ නෑ..
ඇත්තට කඩේ රසට රයිස් හදන්නේ කොහොමද? අපිට වඩා කඩ කාරයෝ රස කරන්න මොනවද දන්නේ?
යුටියුබ් එකේ තියන ඔක්කොම වගේ ට්‍රයි කලා..එකක්වත් වැඩක් නෑ...
ඇත්තට කඩේ රසට රයිස් හදන්නේ කොහොමද? අපිට වඩා කඩ කාරයෝ රස කරන්න මොනවද දන්නේ?
යුටියුබ් එකේ තියන ඔක්කොම වගේ ට්‍රයි කලා..එකක්වත් වැඩක් නෑ...