කෑම කඩ කරන අය පොඩ්ඩක් එන්න

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචෝ අපි කඩෙන් රයිස් එකක් ගෙනාවම එන රස ගෙදරදි ගන්න බැරි ඇයි අපි කොහොම හැදුවත්..මම දැන් මැගී ස්ටොක් පව්ඩර්, අජිනමොටෝ දෙකම දලත් හැදුවා..එත් ආවේ නෑ..වොක් එකක් ගෙනල්ලා ස්ටොක් පව්ඩර් අජිනමොටො සොයා සෝස් සුදුලූනු පව්ඩර් ඔක්කොම දාලා හැදුවා ඒත් කඩේ තරම් රසට එන්නේ නෑ..
    ඇත්තට කඩේ රසට රයිස් හදන්නේ කොහොමද? අපිට වඩා කඩ කාරයෝ රස කරන්න මොනවද දන්නේ?
    යුටියුබ් එකේ තියන ඔක්කොම වගේ ට්‍රයි කලා..එකක්වත් වැඩක් නෑ...
     
    • Like
    Reactions: hodakolla

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    ඒ මගුල් කෑවම වතුර තිබහ හැදෙනවනෙ බන්. උබට ඇයි ඒ රසම ගන්නඕනි
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඒ මගුල් කෑවම වතුර තිබහ හැදෙනවනෙ බන්. උබට ඇයිබේ රසම ගන්නඕනි
    ඒ රස තමා බන් රස..ඒකයි මන් හදන් විදිය හොයන්නේ සමහර කඩවල රයිස් වලට වතුර තිබහ හැදෙන්නේ නෑ හැබැයි
     
    • Like
    Reactions: akmaadj and Mohowk

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    ඒ රස තමා බන් රස..ඒකයි මන් හදන් විදිය හොයන්නේ සමහර කඩවල රයිස් වලට වතුර තිබහ හැදෙන්නේ නෑ හැබැයි
    චිකන් powder කියන එක use කරල බලපන්.
     
    • Like
    Reactions: asylum

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචෝ අපි කඩෙන් රයිස් එකක් ගෙනාවම එන රස ගෙදරදි ගන්න බැරි ඇයි අපි කොහොම හැදුවත්..මම දැන් මැගී ස්ටොක් පව්ඩර්, අජිනමොටෝ දෙකම දලත් හැදුවා..එත් ආවේ නෑ..වොක් එකක් ගෙනල්ලා ස්ටොක් පව්ඩර් අජිනමොටො සොයා සෝස් සුදුලූනු පව්ඩර් ඔක්කොම දාලා හැදුවා ඒත් කඩේ තරම් රසට එන්නේ නෑ..
    ඇත්තට කඩේ රසට රයිස් හදන්නේ කොහොමද? අපිට වඩා කඩ කාරයෝ රස කරන්න මොනවද දන්නේ?
    යුටියුබ් එකේ තියන ඔක්කොම වගේ ට්‍රයි කලා..එකක්වත් වැඩක් නෑ...

    ඒ රසට ගත්තෑකි බං අජිනමොටෝ නැතිව. හරි විදිහට කුලුබඩු දාපුවාම කඩේ රස පරාදයි. අපි නං දැන් කඩෙන් ගේන්නෙම නෑ...
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මචෝ අපි කඩෙන් රයිස් එකක් ගෙනාවම එන රස ගෙදරදි ගන්න බැරි ඇයි අපි කොහොම හැදුවත්..මම දැන් මැගී ස්ටොක් පව්ඩර්, අජිනමොටෝ දෙකම දලත් හැදුවා..එත් ආවේ නෑ..වොක් එකක් ගෙනල්ලා ස්ටොක් පව්ඩර් අජිනමොටො සොයා සෝස් සුදුලූනු පව්ඩර් ඔක්කොම දාලා හැදුවා ඒත් කඩේ තරම් රසට එන්නේ නෑ..
    ඇත්තට කඩේ රසට රයිස් හදන්නේ කොහොමද? අපිට වඩා කඩ කාරයෝ රස කරන්න මොනවද දන්නේ?
    යුටියුබ් එකේ තියන ඔක්කොම වගේ ට්‍රයි කලා..එකක්වත් වැඩක් නෑ...

    මගේ wife නම් දැන් කඩේ වගේම රසට හදනවා බං fried rice එහෙම. ඔය ස්ටොක් පව්ඩර්, අජිනමොටෝ මුකුත් දාන්නෙ නෑ. හැබැයි තුනපහ mixture එකක් හදාගන්නව එයාම. තව කරපිංච, සුදුළුනු හොඳට දාල තෙලෙන් බදින්න ඕනෙ. ඒකෙන් තමා රස එන්නෙ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඔයා ඔය කියන ප්‍රශ්නේ මටත් ගොඩක් කාලයක් තිබුන .
    මම chef කෙනෙක්ගෙන් ඇහුවහම එයා කිව්වා
    එයාල පාවිච්චි කරන ලිපේලු secret එක තියෙන්නේ .
    උන්ගේ burners නිකන් jet engine වගේ මාරම powerful
    ගිනි දැල්ල ගොඩක් වේගෙන් වෝක් එකට වදින නිසා බත් ඇටේ පොඩි වෙලාවකින් ඉක්මනට fry වෙනවලු .
    අපි නිකන් gas cooker එකේ උයද්දී රස්නේ මදි නිසා බත් ඇට fry වෙන්නේ නැහැ වෙන්නේ නැහැ
    එත් ලොකු Celsius ගානකට heat වෙද්දී ක්ෂණිකව ඇට ටික රන්වන් පාට වෙලා පුපුරන්න වගේ ගන්නවා .
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Rice plate 1kata,
    Palm oil handi 2i
    ginger garlic paste handi 2i
    Seeni handi 1i
    Stock powder handi 1
    Lunu ,gammiris
    Carrot, spring onion
    Bittara 2i
    Kada gatta fried chicken
    Soya sauce , sesami oil handak
    Thambapu bath , fridge eka dala tiyala ganna,
    Wok ekak,hi pressure lipak oone

    Thel tikak wok ekata daala ekata ginger garic paste tikak dapan, ita passe bittara 2 dapan , fry wenakota ,ekata carrot,dapan , dannrice tika daala , saoya sauce,seeni,lunu,gammiris, chicken powder, daala lipa wadi karala toss karapan antimata ,chicken ,spring onion, sesami oil dala baapan

    Ova hariyata bind wenne hipreasure lipaka vitarai. Bath ata pupurala heat ekata.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    මචෝ අපි කඩෙන් රයිස් එකක් ගෙනාවම එන රස ගෙදරදි ගන්න බැරි ඇයි අපි කොහොම හැදුවත්..මම දැන් මැගී ස්ටොක් පව්ඩර්, අජිනමොටෝ දෙකම දලත් හැදුවා..එත් ආවේ නෑ..වොක් එකක් ගෙනල්ලා ස්ටොක් පව්ඩර් අජිනමොටො සොයා සෝස් සුදුලූනු පව්ඩර් ඔක්කොම දාලා හැදුවා ඒත් කඩේ තරම් රසට එන්නේ නෑ..
    ඇත්තට කඩේ රසට රයිස් හදන්නේ කොහොමද? අපිට වඩා කඩ කාරයෝ රස කරන්න මොනවද දන්නේ?
    යුටියුබ් එකේ තියන ඔක්කොම වගේ ට්‍රයි කලා..එකක්වත් වැඩක් නෑ...
    ඔය දාපු ටිකට අමතරව තව ඕකට හුණු බෙටි, කැරපොතු බිත්තර , මී බෙටි ටික ටික දාල බලන්න එතකොට කඩේ රස එයි
    ආ තව friderice හදපු තාච්චිය සතියක් විතර හෝදන්නේ නැතිව තියන්න එකේම හදන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දාපු ටිකට අමතරව තව ඕකට හුණු බෙටි, කැරපොතු බිත්තර , මී බෙටි ටික ටික දාල බලන්න එතකොට කඩේ රස එයි
    ආ තව friderice හදපු තාච්චිය සතියක් විතර හෝදන්නේ නැතිව තියන්න එකේම හදන්න
    මමත් කියන්න ආවේ ඕකමයි. 🤣🤣