කෑම කඩ කරන අය පොඩ්ඩක් එන්න

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    අතපය හෝදලා දාඩිය / හොටු / කැහි වැටෙන්නේ නැතුවද හැදුවේ ?? එහෙම නම් රියල් කඩේ රස එන්නේ නෑ. අඩේ උබ ෂොප් වේටර් නේද ? අපෙන් අහන්නේ උබට කඩේ කරන හැටි පෙන්නේ නැද්ද ??
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මචෝ අපි කඩෙන් රයිස් එකක් ගෙනාවම එන රස ගෙදරදි ගන්න බැරි ඇයි අපි කොහොම හැදුවත්..මම දැන් මැගී ස්ටොක් පව්ඩර්, අජිනමොටෝ දෙකම දලත් හැදුවා..එත් ආවේ නෑ..වොක් එකක් ගෙනල්ලා ස්ටොක් පව්ඩර් අජිනමොටො සොයා සෝස් සුදුලූනු පව්ඩර් ඔක්කොම දාලා හැදුවා ඒත් කඩේ තරම් රසට එන්නේ නෑ..
    ඇත්තට කඩේ රසට රයිස් හදන්නේ කොහොමද? අපිට වඩා කඩ කාරයෝ රස කරන්න මොනවද දන්නේ?
    යුටියුබ් එකේ තියන ඔක්කොම වගේ ට්‍රයි කලා..එකක්වත් වැඩක් නෑ...
    බාස්මති හෝ සම්බා ගන්න ඕනා.
    බත් එක කලින් දවසේ රැ උයලා ෆ්‍රිජ් එකේ තියෙන්න ඕනා.
    හදන්න ඕනා ඇලුමිනියම් හොදට ඉක්මනට රත්වෙන බාජනේක.
    තෙම්පරාදු කරද්දි අධික උනුසුමකින් බත ඩ්‍රයි වෙන්න තෙම්පරාදුව යන්න ඕනා
     
    • Like
    Reactions: sami_boy

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි කොච්චර මැරිනේඩ් කරලා රතු ලූනු,තක්කලෛ,කරපිංචා,රම්පේ,එනසල්,කරාබු නැටි,කුරුදු, සුදු ලූනු,බොම්බයි ලූනු දාලා බැදලා කරි පව්ඩර්,ගම්මිරිස් ,අමු මිරිස් දාලා,ගොරකා සියඹලා එහෙමදාල ටැම්පට්ඩ් කරලා තැම්බුවත් කඩේ ඉන්න චෙෆ්ලා වගේ අපිට උයන්න බෑ. උන් ඒවා කරල කරලා උන් දන්නවා ගානට පදම ගන්න.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය දාපු ටිකට අමතරව තව ඕකට හුණු බෙටි, කැරපොතු බිත්තර , මී බෙටි ටික ටික දාල බලන්න එතකොට කඩේ රස එයි
    ආ තව friderice හදපු තාච්චිය සතියක් විතර හෝදන්නේ නැතිව තියන්න එකේම හදන්න

    මමත් කියන්න ආවේ ඕකමයි. 🤣🤣
    තව එකක් .....එකසිය වතාවක් විතර බදින්න පාවිච්චි කරපු තෙලුත් ඕනා ඔය රස ගන්න 😂 අපි වගේ අලුත් තෙලෙන් තෙම්පරාදුව දාල හරියන්නෑ.🤣
     
    • Haha
    Reactions: shenat

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    අපි කොච්චර මැරිනේඩ් කරලා රතු ලූනු,තක්කලෛ,කරපිංචා,රම්පේ,එනසල්,කරාබු නැටි,කුරුදු, සුදු ලූනු,බොම්බයි ලූනු දාලා බැදලා කරි පව්ඩර්,ගම්මිරිස් ,අමු මිරිස් දාලා,ගොරකා සියඹලා එහෙමදාල ටැම්පට්ඩ් කරලා තැම්බුවත් කඩේ ඉන්න චෙෆ්ලා වගේ අපිට උයන්න බෑ. උන් ඒවා කරල කරලා උන් දන්නවා ගානට පදම ගන්න.
    සන්තෝසයි. දෙයියනේ කියල ලෝකෙට වැඩක් තියෙන comment එකෙක් දැක්කමයි
     
    • Haha
    Reactions: shenat and weer 11

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    තව එකක් .....එකසිය වතාවක් විතර බදින්න පාවිච්චි කරපු තෙලුත් ඕනා ඔය රස ගන්න 😂 අපි වගේ අලුත් තෙලෙන් තෙම්පරාදුව දාල හරියන්නෑ.🤣

    Ow oya loku loku hotel wala deep fryer walin ain karana thel tamai thambi kada wala rice kottu gahanna ganne ,
    E flavors loweth enne naa itin api haduwama .
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මම සමහර දවස්වලට සුප් හදනවා. ගෙදර කට්ටියට මම හදන සුප් රසයි කියනවා. ටොප් ක්ලාස් කිව්වා.

    රහස මෙහෙමයි. අපි ඕක එක පාරක් හදලා හරි යන්නේ නැහැ. ඉස්සර මම හදන කෑම බල්ලෝ වත් කන්නේ නැහැ. මම ගොඩක් රේසිපි හදලා බලනවා. සමහර ඒවා හොදට එනවා. නිකම් මස්, එළවලු දමල රසකාරක දමල තම්බල ගත්තට හරි යන්නේ නැහැ.
    එක දෙයක් තමයි මුලින් ටිකක් මස්, රසකාරක මිශ්‍ර කරලා මද ගින්නේ බැද ගන්න එක. එතකොට රසකාරක මස් ගානට පිච්චිලා බජනයේ අඩිය අල්ලනවා. ඊට පස්සේ වතුර දමල පිච්චිච ටික හැදී ගලා හොද්දට එකතු කරගන්න ඕනේ. එළවලු ජාති සමබර වෙන්න ඕනේ. තුනපහ චුට්ටක් දැම්ම. ලීක්ස් ගහෙ මුල් හරිය ඕනේ. පස්සේ සුප් එකෙන් කොටසක් අරන් බ්ලෙන්ඩ් කරලා අයිත් එකතු කරන්න. මේවගේ දේවල් වලින් තමයි අපිට ඕනේ කරන රසය එන්නේ.
    හොදම දේ ගොඩක් රේසිපි උත්සහ කරන්න. සමහර දේවල් අල්ල ගන්න පුළුවන්. එක දවසක් නෙවි ගොඩක් දවස් විවිද විදියට හදල බලන්න. ඊට පස්සේ අපිට කැමති රසය ගන්න පුළුවන්.