
ත්රෙඩ් එක නම් සෑහෙන්න වටිනවා...
ඒවුනාට ඔහොම කන්න ගියාම එපාආආආආආආආ වෙනවා බං...
කෑම වල රස දැනෙන්නෙත් නෑ හරියට..
+Rep



අතින් අනාගෙන කනවා වගේ රස දැනෙන්නේ නෑචාමිකයා මේකේ දාපු එකක් කොපි කරලා ආපහු මේකෙම දාලා..
http://www.elakiri.com/forum/showthread.php?t=1583805



sorry for that...mama dannet dammata passe...bt mama meka dakke FB 1 n kattiya danaganna eka hodai kiyala hituna nisai damme ...![]()
අනිත් එක උඹ අලුතෙන්නේ මේකට ආවේ.. ඉතිං ඔහොම වැරදි වෙනවා තමයි..
මම ලින්ක් එක දැම්මේ චාමිකයව කට්ටියට මතක් වෙන්න... අනිත් එක චාමිකයා වුනත් අහිතක් හිතන්නේ නෑ..
ඉස්සරහටත් හොඳ ත්රෙඩ් දාන්න.. 
අවුලක් ගන්න එපා මචං.. උබේ චේතනාව වුනේ හොඳ දෙයක් කට්ටිය එක්ක බෙදග්ගන්න එකනේ..අනිත් එක උඹ අලුතෙන්නේ මේකට ආවේ.. ඉතිං ඔහොම වැරදි වෙනවා තමයි..
මම ලින්ක් එක දැම්මේ චාමිකයව කට්ටියට මතක් වෙන්න... අනිත් එක චාමිකයා වුනත් අහිතක් හිතන්නේ නෑ..
ඉස්සරහටත් හොඳ ත්රෙඩ් දාන්න..
රෙප්+13



















