කෑම ගන්නා නිවැරදී ආකාරය ....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ත්‍රෙඩ් එක නම් සෑහෙන්න වටිනවා...:cool:
    ඒවුනාට ඔහොම කන්න ගියාම එපාආආආආආආආ වෙනවා බං...:baffled:
    කෑම වල රස දැනෙන්නෙත් නෑ හරියට..:lol:
    +Rep

    :yes::yes::yes::yes:අතින් අනාගෙන කනවා වගේ රස දැනෙන්නේ නෑ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sorry for that...mama dannet dammata passe...bt mama meka dakke FB 1 n kattiya danaganna eka hodai kiyala hituna nisai damme ...:confused::confused::confused:

    අවුලක් ගන්න එපා මචං.. උබේ චේතනාව වුනේ හොඳ දෙයක් කට්ටිය එක්ක බෙදග්ගන්න එකනේ.. :) අනිත් එක උඹ අලුතෙන්නේ මේකට ආවේ.. ඉතිං ඔහොම වැරදි වෙනවා තමයි.. :) මම ලින්ක් එක දැම්මේ චාමිකයව කට්ටියට මතක් වෙන්න... අනිත් එක චාමිකයා වුනත් අහිතක් හිතන්නේ නෑ.. :D ඉස්සරහටත් හොඳ ත්‍රෙඩ් දාන්න.. :D
    රෙප්+13
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    අවුලක් ගන්න එපා මචං.. උබේ චේතනාව වුනේ හොඳ දෙයක් කට්ටිය එක්ක බෙදග්ගන්න එකනේ.. :) අනිත් එක උඹ අලුතෙන්නේ මේකට ආවේ.. ඉතිං ඔහොම වැරදි වෙනවා තමයි.. :) මම ලින්ක් එක දැම්මේ චාමිකයව කට්ටියට මතක් වෙන්න... අනිත් එක චාමිකයා වුනත් අහිතක් හිතන්නේ නෑ.. :D ඉස්සරහටත් හොඳ ත්‍රෙඩ් දාන්න.. :D
    රෙප්+13

    එල මචන් thanks............:D:D:D:D:D:D:D:D
    එක දාපු 1 ත් හොදයි මමත් බැලුව ඒක .එකේ විස්තර කරලත් තියෙනවනේ .....
    :D:D:D:D:D:D:D:D:D:D:D:D