උඹල කඩේකින් කෑම (උදේ,දවල්,රෑ) ගන්න කොට වඩාත්ම බලන්නේ
quality එකද?
හොඳ quality කෑම එකකට වැඩිපුර ගෙවන්න කැමතිද? (quality කිව්වේ, රස,පිරිසිදු,නැවුම්)
price එකද?
quality එක වැඩක් නෑ, ගාන අඩු වෙන්නයි ඕන.
quantity එකද?
තඩි කෑම එකක් තමයි ඕන. චුට්ටක් කාල මදි. ගැන වැඩි උනාම මොකද?
පොඩි research එකකට. උඹලගේ අදහස් දාන්න. පොල් එකකුත් දැම්මා
උදාහරණ:
හිතපන් මෙහෙම. උඹ උදේට කන්න ගන්න යනවා. කඩ දෙකක් තියනවා.
එකක හොඳ quality එකට කෑම දෙනවා. නමුත් කෑම එකක් 200/- විතර වෙනවා.
අනිත් කඩේ එහෙම quality එකක් නෑ.edible but නමුත් ගාන අඩුයි. 100/- වගේ වෙන්නේ.
දැන් මොකක්ද තෝරන්නේ?

Last edited: