කෑම මාර ලාබයි අප්පා මාර රසයි

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    රත්තරං;14000863 said:
    අහල පහල කැම්පස් එකක් තියෙනවනම් ඒ ලග කඩ අල්ලපන්කෝ.. මාර අඩුයි ගනන්.

    :yes::yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔව් සමහර ඒවා තියෙනවා ගාන විතරයි..ගොඩක් මාතර බත් කඩ වල කෑමත් හොදයි මිලත් පහසුයි මම නම් නුගේ ගොඩ කෑම ගනන්වනම් පොඩි පාලම කියල තැනක් තියෙනව ගමේ සෙට් එකක් කරන්නේ couple 2 ක් එතනින් හරි සෝලාගේ class එක ඉස්සරහ තියෙනවා පට්ට කඩයක් එතනින් හරි තමයි කන්නේ...town hall නම් 90 කඩේ...බම්බා නම් බිලාල් තමයි...බොරැල්ලේ උදයගිරි එකෙන් නම් කන්න එපා ගාණත් වැඩි කෑමත් chater මට බඩේ අමාරුවකුත් සෙට් වුනා :D බොරෙල්ලේ පට්ට place එකක් තියෙනව මාතර බත් කදෙටම ඉස්සරහ ඒ තැන් දෙකම හොදයි...තලාහෙනේ නම් 70 කඩයක් තියෙනව curries දෙකක් එක්ක fried rice එකක් 70යි..දැන්නම් ඉතින් ඔහම එක එක තැන වලින් කන්න වෙන්නේ නෑ අසා වකට වත් අම්ම හදල දෙන දෙයක් තමයි :)

    මාතර බත් කඩ වල වෙනස මේකයි උන් වේලට සැහෙන්න උයන්නේ....අනිත් ගොඩක් ඒවගේ කොත්තු වුනත් කපල ශීතකරණයේ දාල තියෙන්නේ බත් වුනත්...හවසට අරන් fried rice වලට දෙන්නේ ඒවා හොදට රත් වුනාම හොයන්න බෑ ...මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක වැඩ කරන dial එකක් උඕ නිසා ඉතින් මට හොටෙල් වල උයන place වලට යන්න සෙට් වෙලා තියෙනව..

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම උබට මිට කලින් බත් පාර්සලයක් කන්න රෙප් දුන්න නිසා දැන් බෑ පුටෙ
     
    • Like
    Reactions: chanakacm

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    සීවලී කියල තියෙන බත් කඩ වල කෑම හොදයි.රසයි. හැමතැනකම එහෙමද මන්දා. මමත් ඉස්සර මැලිබන් එකේ වැඩ කරන කාලේ කන්නේ සීවලී එකෙන්.හැබැයි එතනම එහායින් තිබුනා සීමලී කියලා එකක්, එකේ නම් අන්තිමයි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් සමහර ඒවා තියෙනවා ගාන විතරයි..ගොඩක් මාතර බත් කඩ වල කෑමත් හොදයි මිලත් පහසුයි මම නම් නුගේ ගොඩ කෑම ගනන්වනම් පොඩි පාලම කියල තැනක් තියෙනව ගමේ සෙට් එකක් කරන්නේ couple 2 ක් එතනින් හරි සෝලාගේ class එක ඉස්සරහ තියෙනවා පට්ට කඩයක් එතනින් හරි තමයි කන්නේ...town hall නම් 90 කඩේ...බම්බා නම් බිලාල් තමයි...බොරැල්ලේ උදයගිරි එකෙන් නම් කන්න එපා ගාණත් වැඩි කෑමත් chater මට බඩේ අමාරුවකුත් සෙට් වුනා :D බොරෙල්ලේ පට්ට place එකක් තියෙනව මාතර බත් කදෙටම ඉස්සරහ ඒ තැන් දෙකම හොදයි...තලාහෙනේ නම් 70 කඩයක් තියෙනව curries දෙකක් එක්ක fried rice එකක් 70යි..දැන්නම් ඉතින් ඔහම එක එක තැන වලින් කන්න වෙන්නේ නෑ අසා වකට වත් අම්ම හදල දෙන දෙයක් තමයි :)

    මාතර බත් කඩ වල වෙනස මේකයි උන් වේලට සැහෙන්න උයන්නේ....අනිත් ගොඩක් ඒවගේ කොත්තු වුනත් කපල ශීතකරණයේ දාල තියෙන්නේ බත් වුනත්...හවසට අරන් fried rice වලට දෙන්නේ ඒවා හොදට රත් වුනාම හොයන්න බෑ ...මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක වැඩ කරන dial එකක් උඕ නිසා ඉතින් මට හොටෙල් වල උයන place වලට යන්න සෙට් වෙලා තියෙනව..

    umba thalaheneda inne?
    :shocked::shocked::shocked:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සීවලී කියල තියෙන බත් කඩ වල කෑම හොදයි.රසයි. හැමතැනකම එහෙමද මන්දා. මමත් ඉස්සර මැලිබන් එකේ වැඩ කරන කාලේ කන්නේ සීවලී එකෙන්.හැබැයි එතනම එහායින් තිබුනා සීමලී කියලා එකක්, එකේ නම් අන්තිමයි..

    මං එතෙන්ට මේ ලගදි යනකොට කෑම ඉවරවෙලා
    මට නිකමට කියවුනා
    අම්මට සිරි බඩගින්නෙම පයින් ආවා බන් උඹලගෙන් කන්න
    බඩුම තමා කියලා

    ඒ ගමන අරූ කුස්සියට ගිහින් බත් එකක් බෙදන් ආවා

    ඇඹුල් තියල් කෑලියි ලිපෙන් බාලවත් නැති පරිප්පු හොද්දක්

    ටිකක් ඉදින් මචං බිත්තරයක් දාලා දෙන්නම් කියලා ඌ කිවෘ

    මාලුයි බිත්තරයි එක බඩ පැලෙන්න කෑවා ඒත් හැත්තෑවයි බන්
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබේ කතාවනම් ඇත්ත බන්.
    ගාන වැඩි උනත් කමක් නේ එකට හරියන විදියට කෑම එකවත් තියනවනම්.
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රට වටේ කියන සිංහල මිල අඩු කෑම කඩවල් වල නම් දාමු ද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දවල් කෑම ගන්නෙත් රුපියල් 160යි බං.. උදේට නම් ගොඩක් වෙලාවට ගෙදරින් කාලා එනවා.. දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක රුපියල් 70ට 60ට කෑම එකක් දෙන්න අමාරුයි බං.. ඒත් 120ක්, 100ක් වගේ නම් සාධාරණයක් තියෙනව..
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Last edited: