කෑම_සූත්‍ර

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16932520 said:
    12,13,14 යන්නෙ ආප්ප :yes: හොඳ කොලිටියෙන් 15ට කෑවහැකි :cool:
    ඔව් බන් ටිකක් හොඳම කඩේකින් 25ක් වගේ වෙනවා අප්පයක්
    පට්ටම රසයි ඒවායේ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට නම් කහන්නේ නැහැ බන් සල්ලි තිබ්බා කියලා මේකෙන් කන්න. ගමේ කඩේකට ගියා නම් රහට කලා එන්න පුළුවන්. මුන්ගේ පොල් සම්බෝලේ හදන්න අර දර්ශන් කියන එකා පොල් ගහට නැගලා පොල් ගෙඩිය කඩන්නේ නැහැ නේ. උත් ගන්නේ කඩෙන් නේ :rofl::rofl: මොලේ නැති අද ඊයේ මෙව්වා දැකපු උන්ට facebook එකේ status එකක් දාන්න වගේ නම් හොදයි මෙතනින් කැවා කියලා .:rofl:

    මේ දවස්වල trend එකනේ බන් ඕක. Independence Square පැත්තෙ ගිහිල්ලා, DSLR එකෙන් ෆොටෝ දෙක තුනක් ගහලා. කෑම සූත්තරේට ගිහිල්ලා රුපියල් 200 ආප්ප 2ක් කාලා සෙල්ෆියක් එහෙම ගහලා having awesome evening with my buddies කියලා fb දාන එක...

    හක හක මරුම ආතල් එක තියෙන්නෙ ඕකෙන් ලාවට ආප්පයක් කාල එෆ් බී එකේ ලොකුවට ස්ටේටස් දාන එකෙක්ව දැක්කාම තමයි.සමහර උන් බොග දාද්දිත් ස්ටේටස් අප්ඩේට් කරනවා.

    996117_857905130888534_3893204317795242588_n.jpg

    මේ ඉන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ උගේ පවුල නේද ? උන ආප්පයක් කාලා ඒක Facebook එකෙත් දාලා :)

    "මොලේ නැති අද ඊයේ මෙව්වා දැකපු උන්ට facebook එකේ status එකක් දාන්න වගේ නම් හොදයි මෙතනින් කැවා කියලා."

    ආප්ප කාලා නැති එවුන්ට හොදයි ! බන් මේ ආප්ප ! බලපන් ඔය නිකන් රුපියල් 100 ට තියෙන ආප්පේ මැද තියෙනවද කියලා ! මැද ඇත්තෙම නැහැ !

    මේ වැඩෙන් මාර ලාභ ඇති කඩේ එවුන්ට ! මොකද ආප්ප මිශ්‍රනේ සාමාන්‍ය කඩේකටත් වඩා අඩුවෙන් දාන්නේ ! සාමාන්‍ය කඩේක ඔයිට වඩා ආප්පේ මැද තියෙනවා ! :P:P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,603
    5,783
    113
    නිකන් ආප්පේ 10 බිත්තර ආප්පේ 25යි :rofl::rofl::rofl: 200 ජකලින්ගේ හුතු ජුස් දාලා දෙනවද දන්නේ නැහැ. නැත්නම් අර දර්ශන් කියන එකා මීගමුවේ බෝට්ටුවේ යනවලුනේ කකුළුවෝ ගෙන්න ඒ වගේ කිකිළි බිත්තරේ දානකම් මු රැකන් ඉන්නවද දන්නේ නැහැ :rofl::rofl::rofl: අනේ හුකේ

    :lol::lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔතන තියෙන්නෙ අනුකාරකවාදයනෙ බන්. එකෙක් කෑවම මම නොකෑවොත් මම පොෂ් නෙමේ කියලනෙ හිතන්නෙ. අනික මහන්සි නොවී සල්ලි හම්බකරන කාපාලුවො අනික් උන්ට පේන්ඩ රැපියලේ කාසිය රැපියල් 50 කොලයක් දීල ගන්ඩ තරං කැමති මානසික මට්ටමක ඉන්නෙ.
    ජැකීට ආප්ප ටික ආප්පෙ අලෝගන්ඩ කියල එකෙක්වත් නොගියනන් සතියක් යද්දි පොඩි කඩේ වහල පුංචි ජැකී දොයි. :D
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔතන තියෙන්නෙ අනුකාරකවාදයනෙ බන්. එකෙක් කෑවම මම නොකෑවොත් මම පොෂ් නෙමේ කියලනෙ හිතන්නෙ. අනික මහන්සි නොවී සල්ලි හම්බකරන කාපාලුවො අනික් උන්ට පේන්ඩ රැපියලේ කාසිය රැපියල් 50 කොලයක් දීල ගන්ඩ තරං කැමති මානසික මට්ටමක ඉන්නෙ.
    ජැකීට ආප්ප ටික ආප්පෙ අලෝගන්ඩ කියල එකෙක්වත් නොගියනන් සතියක් යද්දි පොඩි කඩේ වහල පුංචි ජැකී දොයි. :D
    200ta appe kana un innakam tiyewi kade sirawata
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    996117_857905130888534_3893204317795242588_n.jpg

    මේ ඉන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ උගේ පවුල නේද ? උන ආප්පයක් කාලා ඒක Facebook එකෙත් දාලා :)

    "මොලේ නැති අද ඊයේ මෙව්වා දැකපු උන්ට facebook එකේ status එකක් දාන්න වගේ නම් හොදයි මෙතනින් කැවා කියලා."

    ආප්ප කාලා නැති එවුන්ට හොදයි ! බන් මේ ආප්ප ! බලපන් ඔය නිකන් රුපියල් 100 ට තියෙන ආප්පේ මැද තියෙනවද කියලා ! මැද ඇත්තෙම නැහැ !

    මේ වැඩෙන් මාර ලාභ ඇති කඩේ එවුන්ට ! මොකද ආප්ප මිශ්‍රනේ සාමාන්‍ය කඩේකටත් වඩා අඩුවෙන් දාන්නේ ! සාමාන්‍ය කඩේක ඔයිට වඩා ආප්පේ මැද තියෙනවා ! :P:P

    paw ban me sukanna :dull::dull:
    dan hithan athi ali posh kiyala :rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    යාළුවා;16932804 said:
    හම්බ පොටෝ එක අයින් කරන්න රිදිලා :rofl:
    ඒ ඩෝ දන්න කියන ක්ලෑන් එකක් නෑනෙ ජොයින් වෙන්න :dull:

    I'm Back bitches :D

    මොන පොන්නයෙක්ද මේ :oo:

    :dull::dull::dull::dull::dull:

    අනොල්ඩ් සුබසිංහ
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    996117_857905130888534_3893204317795242588_n.jpg

    මේ ඉන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ උගේ පවුල නේද ? උන ආප්පයක් කාලා ඒක Facebook එකෙත් දාලා :)

    "මොලේ නැති අද ඊයේ මෙව්වා දැකපු උන්ට facebook එකේ status එකක් දාන්න වගේ නම් හොදයි මෙතනින් කැවා කියලා."

    ආප්ප කාලා නැති එවුන්ට හොදයි ! බන් මේ ආප්ප ! බලපන් ඔය නිකන් රුපියල් 100 ට තියෙන ආප්පේ මැද තියෙනවද කියලා ! මැද ඇත්තෙම නැහැ !

    මේ වැඩෙන් මාර ලාභ ඇති කඩේ එවුන්ට ! මොකද ආප්ප මිශ්‍රනේ සාමාන්‍ය කඩේකටත් වඩා අඩුවෙන් දාන්නේ ! සාමාන්‍ය කඩේක ඔයිට වඩා ආප්පේ මැද තියෙනවා ! :P:P
    ow ow oya ara bagya nada kawusalya da koheda okaga nama
     
    Aug 18, 2011
    6,147
    788
    0
    5.ඩයස් කොල්ලා හෙවත් සුපුන් ඩයස් මහතා ( ප්ලාස්ටික්කිඹි විශේෂඥ, නාරි විද්‍යා මහාචාර්‍ය,)

    :eek::eek::sorry::sorry: ඌව අමතක වුනා :baffled::baffled: ශිට්