කෑල්ලගෙ ෆෝන් එක

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ඇත්තම කතාවක් කියන්නද? මටත් ඔහොම උවමනාවක් ආවා. මාත් ඔය විදියටම මේකෙම ත්‍රෙඩ් එකක් දාල ඇප් එකක් දියෙද ඇහුවා. එක කොල්ලෙක් මට ඇප් එකක් ගැන කිව්වා. මමත් ඉතින් දාල ට්‍රැක් කලා. හීනෙන් වත් නොහිතපු ගොඩක් දේවල් අහු උනා. 😆😆😆😆 ටික දවසක් බලන් ඉදලා ඔක්කොම ටික මං දන්න බව කියලා නවත්තලා දැම්මා. අදටත් සමහර වෙලාවට කතා කරනවා. හැබැයි මං බේරුනා. කෝකටත් කියල ඕක කරන එක හොදයි. හිත සුද්ද වෙයි නැත්නම් උබ බේරෙයි. 😄😄😄😄
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Karapan deken ekak wei. ekko uba berenawa nethnam ubata hambela thiyana kella gena hithala uba santhosa wenawa. me kaale kello trust karanna baaa. 0. 000000000000000000000000000000000% tath
     
    • Like
    Reactions: Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    මේ ඇප් එක දාපු එකෙක්ට කිසිම දෙයක් අහු නොවී තිබිල නෑනේ බන්. හැම එකාටම මොනවම හරි අහුවෙලා ලව් එක නවත්තලා. ඉතින් තෝ ගැනත් කුමන කතාද. :dull:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කොච්චර පණ දෙන්න හිටියත් කෙල්ලොන්ව විශ්වාස කරන්න බෑ. මං කලින් කෑල්ලගෙ phone එකට දාලා ඒකිගෙ හොර වැඩ සේරම අල්ලගත්තා. මට දැන් මතක නෑ ඇප් එක. මං එවන්නම් උබට හොයලා
    Ado apitath ewpn
     
    • Like
    Reactions: ACHIK and Erzo

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ


    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.


    @Erzo , ubath kotu penapu ekekne bng :rolleyes:
     
    Last edited:
    • Wow
    Reactions: Erzo

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    free app දාන්නේ බලාගෙන. වෙන හුට පට වෙන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ ගැණු බොරු කියන්න පට්ට දක්ෂයි. හොර කරන්නත් පට්ට දක්ෂයි. උඹට සැක නම් ඒකිගේ හැසිරීම් ගැන alert එකේ හිටපන්. අර උඩ එකෙක් කිව්වා වගේ. කෙලින් කියපන් වෙන එකෙක් ඉන්නවා උඹ සීන් එකෙන් අයින් වෙයන් කෙල්ලෝ හින්දා පිස්සෝ වෙනවා මැරෙනවා තරම් ගොන් කමක් තවත් නැ. ඔය app දාගෙන බොරුවට ලේ පුච්ච ගන්න එපා. හැමතිස්සෙම ගලවන්න පුළුවන් බැදීම් තියා ගනින්.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    kellage daana serappu , sappattu walata tracking device ekak shape eke alawapan.. Podi chip size ewa thyawa.. Google maps wala balanna puluwan serama
    Yako සෙරෙප්පු deka ain karama device eka aparade
     
    • Haha
    Reactions: Erzo

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    SMS tracker witharak madi bn
    WhatsApp viber call log screen shot hri ganna oni
    🤔
    Anyone
    Paid app hri kamak na
     
    • Love
    Reactions: Erzo

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Monitor කරන්න හොඳ ඇප් එකක් කියපල්ලකො🙄 Paid ඒවනම් තේරුමක් නෑ..
    Free ගන්න තියෙන , ෆෝන් එකේ හැමදේටම Access තියෙන හොඳ ඇප් එකක්..

    Playstore එකේ අම්බානට තියේ, Ratings තිබුනට මෙලෝ රහක් නෑ සමහර ඒව..

    උබලගෙ User experiences කියන් යමල්ලකො..


    me bro tamun girl ta really love nam owage gon wada karanne moko ban. essela trust ekak tiyaganin. owa karanne tamun tamunwath trust nathnam.