Kella ubatat app ekak dala da kiyala mulin balapan.. eki ge ewa hoyanna kalin ube ewa mattu wei nattan,... dan inna kello ehemai..CID FBI ta wada hapan
Ea gna worry wenna deyak na... ekita 4n eka dennewath na bn
Kella ubatat app ekak dala da kiyala mulin balapan.. eki ge ewa hoyanna kalin ube ewa mattu wei nattan,... dan inna kello ehemai..CID FBI ta wada hapan

Ado apitath ewpnකොච්චර පණ දෙන්න හිටියත් කෙල්ලොන්ව විශ්වාස කරන්න බෑ. මං කලින් කෑල්ලගෙ phone එකට දාලා ඒකිගෙ හොර වැඩ සේරම අල්ලගත්තා. මට දැන් මතක නෑ ඇප් එක. මං එවන්නම් උබට හොයලා
කවුරුත් අැප් එකක නමක් කියල නෑනෙTrust karanna puluwan hodama app eka mokadda?
අම්මෝකෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..
අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..
විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා
මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම.

Free ගන්න තියෙන , ෆෝන් එකේ හැමදේටම Access තියෙන හොඳ ඇප් එකක්..
Yako සෙරෙප්පු deka ain karama device eka aparadekellage daana serappu , sappattu walata tracking device ekak shape eke alawapan.. Podi chip size ewa thyawa.. Google maps wala balanna puluwan serama
Monitor කරන්න හොඳ ඇප් එකක් කියපල්ලකොPaid ඒවනම් තේරුමක් නෑ..
Free ගන්න තියෙන , ෆෝන් එකේ හැමදේටම Access තියෙන හොඳ ඇප් එකක්..
Playstore එකේ අම්බානට තියේ, Ratings තිබුනට මෙලෝ රහක් නෑ සමහර ඒව..
උබලගෙ User experiences කියන් යමල්ලකො..