කෑල්ලගේ අධ්‍යාපන ප්‍රශ්නය

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ohoma karana aya innawa.. campus yanna onenam ithin karanna kiyanna.. bio goda daganna ayith kara nam harine...
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ෴සමනලී෴;15833298 said:
    ඔයා තමා වැරදිකාරයා.................. මං ඒ Thread එක කියෙව්වා මුල ඉදන්ම ඒ දවස්වල...................
    දැන් අළුත් ජීවිතයක් පටන් අරන් තියෙන්නෙ:cool:.ඒවා මතකත් නෑ:eek:.ෆන් එකේ කෑල්ලකුත් සෙට් කරගෙන:love:,පිස්සු නටාගෙන ඉන්නවා:dull:
     
    Jun 26, 2012
    591
    162
    0
    දැන් අළුත් ජීවිතයක් පටන් අරන් තියෙන්නෙ:cool:.ඒවා මතකත් නෑ:eek:.ෆන් එකේ කෑල්ලකුත් සෙට් කරගෙන:love:,පිස්සු නටාගෙන ඉන්නවා:dull:

    Congratulations Bro...............
    හොඳ තීරණයක් අරන් තියෙන්නෙ........:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තමන් ඉගෙන ගත්ත ඉස්කොලෙන් 3න් පාරක් කරන්න දෙනවා ඔන විශය ධාරවකින්
    අයේ කරනවානම් private ඉල්ලුම් කරන්න පුලුවන්:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ෴සමනලී෴;15833100 said:
    :lol::lol::lol::lol::lol::lol:
    අම්මෝ........... ඔයා හිතපු දුර...........................

    බැන්දාට පස්සේ කියයි තමුසේ කරන්න කියපු දේවල් නිසා තමයි මට ඉගෙන ගන්නත් බැරි වුනේ කියලා:lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    3න් පාරක් කරන්න පුළවන් ඕන විශය ධාරවකින්
    ඒක විතරක් කියපන් මචෝ...
    ඒත් ආට් කරන හෝ නොකරන එක එයාට තීරණය කරන්න ඇරපන්
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    art කරල ගෙදර ඉන්න තමයි වෙන්නෙ...ඒකනම් ඉතින් පවුල් ජීවිතේට හොද වෙයි...ගෑනු රස්සාවල් වලට ගියාම ලමයි අනාතයි...
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    mama nan kiyanne science stream eken karanna kiyala.mokada godak jobs walata ganna aya kamathi science(bio/maths) karapu ayawa ganna.mokada unge logical thinking ability eka anith arts/commerce karapu ayata wada wadi nisa
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචං කෑල්ල මේ දවස්වල ඉලව් ප්‍රශ්නයක් අහ අහා මාව මරන් කන්න හදනවා
    පොඩ්ඩක් මාව‍ බේරා ගනින්කෝ බන්....

    ඒකි බයෝ කලේ 1shy
    දැන් ඒකිට ආර්ට් කරන්න ඕනිලු
    ඒකි ආර්ට් කලොත් shy දෙකක් කරන්න පුලුවන්ද


    මචන් , ඕනෑම වාර ගණනක් A/L කරන්න පුළුවන්...
    නමුත්, කැම්පස් යන්න පුළුවන් 3 පාරක් ඇතුළත කරල ගන්න ප්‍රතිඵල වලින් විතරයි....
    උඹේ ගෑණු ළමයට තව දෙපාරක් උත්සාහ කරන්න පුළුවන් ඕනෙම විෂය ධාරාවකින්....