බොරලුගොඩ මහතා;13316012 said:''හංසි පැටියෝ'' කියලා කියපං.. මගේ කෙල්ලට මම එහම කියනකොට ආසාවේ බැ එයාට..![]()
බොරලුගොඩ මහතා;13316012 said:''හංසි පැටියෝ'' කියලා කියපං.. මගේ කෙල්ලට මම එහම කියනකොට ආසාවේ බැ එයාට..![]()
Binu kiyala thamai ban ekita hamoma kiyanne......man ithin wena ekak kiyanna epai

දේදාහා කියපං.. කොහොමත් දැං ඒවගෙ ගානක් යනවනෙ ..මචංලා මගේ කෑල්ල කියනවා නම කියන්නේ නැතුව වෙන නමක් කියන්නලු, මම ඉතිං පැටියෝ සුදූ ඔය අරවා මේවා කිව්වා, ඒත් ඒකිට හරියන්නෙ නෑ...
මට ඕන උදව්ව තමයි ඉතිං හොඳ නමක්, ආදරේ දෝර ගලන් එකක්...