කෑල්ලට නමක්...

THILINArox87412

Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    බොරලුගොඩ මහතා;13316012 said:
    ''හංසි පැටියෝ'' කියලා කියපං.. මගේ කෙල්ලට මම එහම කියනකොට ආසාවේ බැ එයාට.. :rolleyes::rofl:


    ado anna ekanam hondaiii...kiyala balanda ona
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    kalla;ge nama modify karapan, wena un kiyanne ekita katha karanne nathi namak hoyapan, kello asai wena namakin katha karanawata
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    කෑල්ල kiyala kiyapan hari nogiyoth mata ube kellage no eka ewapan mama ahala kiyannam
    kallahandiya.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචංලා මගේ කෑල්ල කියනවා නම කියන්නේ නැතුව වෙන නමක් කියන්නලු, මම ඉතිං පැටියෝ සුදූ ඔය අරවා මේවා කිව්වා, ඒත් ඒකිට හරියන්නෙ නෑ...

    මට ඕන උදව්ව තමයි ඉතිං හොඳ නමක්, ආදරේ දෝර ගලන් එකක්...
    දේදාහා කියපං.. කොහොමත් දැං ඒවගෙ ගානක් යනවනෙ .. :D