උඹත් එකකේ එකී යාලුයි කියල දැන දැනත් උඹේ කෙල්ල පස්සේන එන එක උගේ පොන්න කම.
උඹට කෙල්ල sure නම් ප්රශ්නයක් නැහැ.
හැබැයි මචන් උඹ හිතනවා වගේ (ඌත් කොල්ලෙක් මත කොල්ලෙක් කියල ) එක හිතන්නේ නැහැනේ.දෙකක් නෙලපන්.
බල්ල වගේ ඉඳියි.
gahaganna yanna epa.
ubai kellai ekata gihin minihawa meet weyan.hodin katha karapan.
kiyapan oya oya hesirena widihata api dennama kemathi nehe.api denna lagadi badinna innawa.eka nisa oyage hithe kella gena adahasak thiyanawanum eka atha arinna.oyata meya nethi unata sure ekata hoda kellek set wenawa kiyala kiyapan.
normal eke yaluwo wage talk karapan.

podi awawadayak deela balapan. eth nathnam ithin hombama thalapan. onanam mamath ennam. mata oya wage unwa penna ba.

සහෝ.... ඕකට සද්ද නැතුව එන්න එපා , ඔබේ කෙල්ල උනත් ඔබගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා , ඒ වගේම කෙල්ලව ආරක්ෂා කර ගන්න එක ඔබේ වගකීමක් , උට කරණය විස්තර කරලා කියපන් , උ අහන් නැත්තම් දෙකක් දීපං , එහෙම කලේ නත්තම් කෙල්ල උනත් ඔබෙන් ආරක්ෂාවක් ලබා ගන්න බ කියල හිතන්න පුළුවන් .

අදරේ නිසා අල්ලපු කඩේ ඉන්න එකා තරහා කරගන්න එපා !!
අනේ හුකේඅදරේ නිසා අල්ලපු කඩේ ඉන්න එකා තරහා කරගන්න එපා !!
අනික උ වල් පොරක් වෙන්න ඇති! උට ඉරිසියා ඇති උබ ගැන
ekama de uba kade wahapan..lmao

ඇයි හත්දෙයියනේ තමුගේ කෙල්ල (තමුන්ට Full love genuine කෙල්ලෙක් නම් විතරයි) තමුන්ගේ කියල කෙලින්ම ගිහින් කියපන්කො.. මං ගහගන්න ඒවා අනුමත කරන්නේ නෑ ඒත් ඉතින් එහෙම බැරිනම් ඉතින් උගේ හොම්බට 2 ක් දෙන්නම වෙනවා මොකද උට තියෙන්නේ කියන දෙයක් තේරෙන්නේ නැති මොලයක් නිසා 2 ක් 3 ක් වදිනකොට තමයි මොලේ පෑදෙන්නේ..
අනේ හුකේ
අල්ලපු කඩේ එකාට පු* දෙන්නද බං?
meya pissu katha karanawa ane ban eka hitiya kiyala mata moko wasiyak nahane uta wada mata kallawa WATINAWA kellange age uba dannawada

. උට හෙන ගහපං කියලා උබයි කෙල්ලයි අතල් එකෙ ඉන්න.. එච්චරයි වලි දාගන්න එපා 

නාහනම උන් ඉන්නවා බං
අනික උ වල් පොරක් වෙන්න ඇති! උට ඉරිසියා ඇති උබ ගැන
ඔව් මම දන්නවා කෙල්ලෙක්ගෙ අගෙ. උට හෙන ගහපං කියලා උබයි කෙල්ලයි අතල් එකෙ ඉන්න.. එච්චරයි වලි දාගන්න එපා
උට වෙලාවක හොදිං කියලා දිපං එතකොට හරි !![]()