මට නම් මෙතුවක් කාලෙකට එහෙම ප්රශ්නයක් වෙලා නෑ.. ඒ උනාට ඒක 100%ක් සාර්ථක නෑ.. ඔහොම ඩේට් බලලා ගහලා මෙන්සස් වෙන්න පරක්කු උනාම තියෙන මානසික මට්ටම නම් අම්බෝ.. ඒ වෙලාවට සෙක්ස් එපා වෙනවා... ඔළුව ගිනි අරන් යකෝ ඉන්නේ ඔහොම උනාම.. කන්න බෑ.. පිස්සු වගේ උඩ බලන් ඉන්නවා.. කල්පනා කරනවා, නින්ද යන්නෙත් නෑ.. යාන්තම් ආයේ මෙන්සස් උනාම තමා ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ... ඒ නිසා පුතේ පොස්ටිනෝ ගහපන්...පීරියඩ්ස් ලං වුනාම තමයි වැඩේ කරන්න වෙන්නෙ. අවුලක් වෙන එකක් නැතිවෙයිද?