කෑල්ල එක්ක යන්න ලස්සන තැනක්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    උඹලා කෑල්ල එක්ක ගිහින් තියෙන ලස්සන ප්ලේස් කියපන්කො, මම ඉන්නෙ අවිස්සාවේල්ලෙ.. කිතුල්ගල, රක්වාන, නුවර පැත්තට වෙන්න කෑල්ල එක්ක ඩේ අවුට් එකකට යන්න ප්ලේස් මොනවද? රූම් එකම විතරක් මදි.. ලස්සන ප්ලේස් එකක් වෙන්නත් ඕනි... දෙන්නටම budget 10000ට අඩු වෙන්නත් ඕනි :)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    Hotel wala ganan nn danne na bn....පාදුක්ක පාරේ කිතුල් කන්ද එක හොන්දයි...එරත්න ධනාදී,කිරිඇල්ලේ තියනවා 2ක් ඔය ටික තමයි ගිහින් තියෙන්නේ day out walata recommend krnna plwn lassanayi location
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ubata yanna ona dawas monawada? ewa ekka thama kiyanna puluwan hodama place tika. one day da? dawas kipekatada kiyalath kiyapan.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    Beli lena palayan ,maru
    කිතුල්ගල දැන් කට්ටිය යනවා වැඩි
    මගේ ගම එහෙ
    මං යන්නෙත් නෑ
    rafting/hiking walta hodai
    වටවල/දික්ඔය පැත්තේ පලයන් නිදහස්
    10000k හොදටම ඇති
     
    • Like
    Reactions: D_Mad