උඹලා කෑල්ල එක්ක ගිහින් තියෙන ලස්සන ප්ලේස් කියපන්කො, මම ඉන්නෙ අවිස්සාවේල්ලෙ.. කිතුල්ගල, රක්වාන, නුවර පැත්තට වෙන්න කෑල්ල එක්ක ඩේ අවුට් එකකට යන්න ප්ලේස් මොනවද? රූම් එකම විතරක් මදි.. ලස්සන ප්ලේස් එකක් වෙන්නත් ඕනි... දෙන්නටම budget 10000ට අඩු වෙන්නත් ඕනි
