කොල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් ඇයට පුලුවන්.
සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා.
කෑල්ලකට, call කරන්න එපා කිව්වම, ඒකි, ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් කෙල්ල, එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා.
කෑල්ලක් සුවඳ ගහනවා, නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා.
උඹට ගොඩාක් පිං සහෝ....
මේ ත්‍රෙඩ් එකෙන් මං ගොඩාක් දේවල් ඉගෙනගත්තා...
රෙප් 5+






