කෑල්ල නර්සින්- Nursing Good or Bad

kingdewi

Well-known member
  • විවිද අදහස් තියෙනවා. ඔක්කෝටම වෙන වෙනම ස්තූති කරන්න බැහැ. ස්තූති හැමෝටම.:yes:

    මට තේරුන විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි:sorry: වගේ.මට අවශ්‍ය නිදහස් ජීවිතයක්. දැන් එයත් එක්ක ගෙවන ජීවිතේ ඒ වගේ නිසා. මම පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. 8-5 සති අන්තයේ නිවාඩු. ගෙදර එනකොට කෝමත් 7, 8 වගේ වෙනවා. අම්ම උයලා කන්න ලෑස්ති කරලා තියෙනවා එනකොට. තේ එකක් ඕන කිව්වොත් හදලා දෙනවා.:love: පොදු ප්‍රවාහන සේවයේ තෙරපිලා හෙම්බත් වෙලා ගෙදර එන්නේ. වැඩ අධික දවසුත් තියෙනවා.:(

    කෙල්ල ගැන නම් උපරිම විශ්වාසයක් තියෙනවා. ඒත් මේ කියන විදිහට ඩොකාලගෙන් බේරිලා ඉන්න බැරිද?:baffled:

    හිතේ කිසිම තෙතමනයක් නැති වෙයිද? දුක කියනදේ තෙරෙන්නේ නැති වෙයිද?:dull:

    Number eka PM karapan A-Z kiyala dennam
    api dennama Nurse la :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Aniwa ban balapanko private semi government hos ekaksta gin nurslata wada patta lassanayi podi podi lady doctorsla...ithin man hithanne na docala ehema kryi kiyla.athdakimen kiyanne male nurslata wada male attendentla balannema nurse kallak daganna

    :yes:
    දොස්තරකෙනෙක් නර්ස් කෙනෙකුට ගහනවා කියන්නෙ හිටපු තැනින් පහලට වැටීමක්. ඒවගේද ඇටෙන්ඩන්ට?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මටත් ප්‍රපොසල් එකක් අවා බන් ඉටිකිරිස් නර්ස් කැල්ලක් , මම නම් කැමති උනේ නෑ වෙන මොනවත් නිසා නෙමෙයි උන් ලග කිසි සංවේදී බවක් මනුස්ස්ස්කමක් නෑ බන් , පවුල් ජිවිත අසාර්ථකයි ගොඩක් අයගේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ප්‍රපොසල් එකක් අවා බන් ඉටිකිරිස් නර්ස් කැල්ලක් , මම නම් කැමති උනේ නෑ වෙන මොනවත් නිසා නෙමෙයි උන් ලග කිසි සංවේදී බවක් මනුස්ස්ස්කමක් නෑ බන් , පවුල් ජිවිත අසාර්ථකයි ගොඩක් අයගේ

    දැන් සංවේදී නංගි කෙනෙක් හම්බවෙලාද ඉන්නෙ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් සංවේදී නංගි කෙනෙක් හම්බවෙලාද ඉන්නෙ?

    දැන් ඌ ත්‍රෙඩ් එකකුත් දාගෙන සංවේදී සුද්දියෙක් හොයනවා... :rofl:
     
    kingdewi

    Well-known member
  • මටත් ප්‍රපොසල් එකක් අවා බන් ඉටිකිරිස් නර්ස් කැල්ලක් , මම නම් කැමති උනේ නෑ වෙන මොනවත් නිසා නෙමෙයි උන් ලග කිසි සංවේදී බවක් මනුස්ස්ස්කමක් නෑ බන් , පවුල් ජිවිත අසාර්ථකයි ගොඩක් අයගේ

    මචන් සංවේදී බවක් නැතුව කවදාවත් නර්සින් කරන්න බැහැ .හැබැයි සංවේදී බව කියල හිතන්නේ වචනයෙන් දුක්වෙන එක හරි අඬන එක හරි කියල උඹ හිතනවානම් මේ කියන කතාව හරි !
    නර්ස්ල පුරුදු කරවන්නේ අනුකම්පා කරන්න නෙවේ ,සහකම්පනය කියන එකටයි !!
    පවුල් ජිවිත අසාර්ථක නැහැ කියල දන්නවා ඉතාම වැඩි දෙනෙකුගේ !
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඌ ත්‍රෙඩ් එකකුත් දාගෙන සංවේදී සුද්දියෙක් හොයනවා... :rofl:

    තාම හොයනව් බන් ලංකාවෙන් පිට

    317.gif
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් සංවේදී බවක් නැතුව කවදාවත් නර්සින් කරන්න බැහැ .හැබැයි සංවේදී බව කියල හිතන්නේ වචනයෙන් දුක්වෙන එක හරි අඬන එක හරි කියල උඹ හිතනවානම් මේ කියන කතාව හරි !
    නර්ස්ල පුරුදු කරවන්නේ අනුකම්පා කරන්න නෙවේ ,සහකම්පනය කියන එකටයි !!
    පවුල් ජිවිත අසාර්ථක නැහැ කියල දන්නවා ඉතාම වැඩි දෙනෙකුගේ !

    අඬන එකම නෙමෙයි බන් , නිකමට හොස්පිටල් එකකට ගිහින් බලන්න ඕනි උන්ගේ අමනුස්ස ගති , ලෙඩක් උනාම මිනිහෙක් කයින් වගේම මනසෙනුත් දුර්වල වෙලා යන්නේ ,එත් උන් සලකන්නේ ඒ මිනිස්සුන්ට බල්ලෝ බලල්ලුන්ට වගේ , මගේ පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ මචන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,592
    113
    awulak na ban.. 5 year walin ain karan pharmacy ekak dagena paduwa hitapan :)

    ලංකාවේ නර්ස් ලට ෆාමසි දාන්න බෑ මම දන්නා විදියට , ඒකට ෆාමසිස්ට් කෝස්එක කරලා ලයිසන් එක ගන්න ඕන ෆාමසිස්ට් විදියට

    ow 2yr course eka karala exam pass wenna ona itin :) nursing kala kiyanne eka maha loku deyak nemeine ban.. ;)

    ගොන්කතා කියන්න එපා බන්, :growl::growl::growl: අවුරුදු 3ක් විතර nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් අස් වෙලා තව අවුරුදු 2ක් විතර pharmacist course එක කරන්නේ පුකේ අමාරුවටද ? කෙලින්ම pharmacist course එක කරපංකෝ.:angry::angry::angry:

    අනික nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් පස්සේ තමයි OT පැයකට සැලකියයුතු ගානක් ලැබෙන්න ගන්නේ , අවුරුදු 8ක් විතර කට්ට කලා සැලකියයුතු ගානක් හම්බවෙන්න ගන්නකොට අස්වෙන්නේ මොකටද ?:frown::frown:

    උඹ දන්නවද external pharmacist course එක පාස් වෙන්න කොච්චර අමාරුද කියලා , උඹ දන්නවද අවුරුද්දකට පාස් කරන්නේ කීදෙනාද කියලා ?:no::no::no:

    මනුස්සයෙක් දෙයක් අහන්නේ නොදන්නා නිසා , මිනිස්සුන්ව නොමග යවන්න එපා බන්
     
    kingdewi

    Well-known member
  • අඬන එකම නෙමෙයි බන් , නිකමට හොස්පිටල් එකකට ගිහින් බලන්න ඕනි උන්ගේ අමනුස්ස ගති , ලෙඩක් උනාම මිනිහෙක් කයින් වගේම මනසෙනුත් දුර්වල වෙලා යන්නේ ,එත් උන් සලකන්නේ ඒ මිනිස්සුන්ට බල්ලෝ බලල්ලුන්ට වගේ , මගේ පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ මචන්

    එහෙම උනුත් ඉන්නවා ,හැබැයි හැමතැනම හැමෝම එහෙම නැහැ මචන් !
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගොන්කතා කියන්න එපා බන්, :growl::growl::growl: අවුරුදු 3ක් විතර nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් අස් වෙලා තව අවුරුදු 2ක් විතර pharmacist course එක කරන්නේ පුකේ අමාරුවටද ? කෙලින්ම pharmacist course එක කරපංකෝ.:angry::angry::angry:

    අනික nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් පස්සේ තමයි OT පැයකට සැලකියයුතු ගානක් ලැබෙන්න ගන්නේ , අවුරුදු 8ක් විතර කට්ට කලා සැලකියයුතු ගානක් හම්බවෙන්න ගන්නකොට අස්වෙන්නේ මොකටද ?:frown::frown:

    උඹ දන්නවද external pharmacist course එක පාස් වෙන්න කොච්චර අමාරුද කියලා , උඹ දන්නවද අවුරුද්දකට පාස් කරන්නේ කීදෙනාද කියලා ?:no::no::no:

    මනුස්සයෙක් දෙයක් අහන්නේ නොදන්නා නිසා , මිනිස්සුන්ව නොමග යවන්න එපා බන්

    Itin yako eke uge kamaththa.. kellata ona nisa nursing karanne.. ona nam pharmacist karai...

    dan nursing kalama life ekama iwarada? thawa exam liyala ona nam teaching karanna puluwan.. nathnam office walata.. danna nisa thamai manussayo kiwwe... uba walige pagagena ka gahana epa :growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම උනුත් ඉන්නවා ,හැබැයි හැමතැනම හැමෝම එහෙම නැහැ මචන් !

    පෞද්ගලික ඒවා ගේ නම් අඩුයි හැබැයි රජයේ එවගේනම් සමස්තයක් විදිහට ඔහොම තමා මචෝ , ඩොකා ලත් එහෙමයි , හැබැයි හවසට ඩිස්පැන්සරි යේ නම් බෝදිසත්ව උතුමෝ වගේ :lol:
     
    kingdewi

    Well-known member
  • ගොන්කතා කියන්න එපා බන්, :growl::growl::growl: අවුරුදු 3ක් විතර nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් අස් වෙලා තව අවුරුදු 2ක් විතර pharmacist course එක කරන්නේ පුකේ අමාරුවටද ? කෙලින්ම pharmacist course එක කරපංකෝ.:angry::angry::angry:

    අනික nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් පස්සේ තමයි OT පැයකට සැලකියයුතු ගානක් ලැබෙන්න ගන්නේ , අවුරුදු 8ක් විතර කට්ට කලා සැලකියයුතු ගානක් හම්බවෙන්න ගන්නකොට අස්වෙන්නේ මොකටද ?:frown::frown:

    උඹ දන්නවද external pharmacist course එක පාස් වෙන්න කොච්චර අමාරුද කියලා , උඹ දන්නවද අවුරුද්දකට පාස් කරන්නේ කීදෙනාද කියලා ?:no::no::no:

    මනුස්සයෙක් දෙයක් අහන්නේ නොදන්නා නිසා , මිනිස්සුන්ව නොමග යවන්න එපා බන්

    නර්ස්ලට නීතියෙන් ෆාමසි ලයිසන්ස් නැහැ මචන් .ඔවු
    external pharmacist course එක අමාරුයි තමා ,ගන්න උනුත් ඉන්නවා හැබැයි අල්පයක්
    ෆාමසි දාන නර්ස්ල ඉන්නවා ,එයාල මාසෙකට 12000-20000 අතර ගානකට ලයිෂන් එකක් තියෙන කෙනෙකුගෙන් ඒක ගන්නවා (ලංකාවේ ෆාමසි 90% මේක කරන්නේ ).හැබැයි ෆාමසිය කරගෙන යන්න ලේසියි බෙහෙත් ගැන දන්නා නිසා !
    නර්ස්ලගේ OT ගොඩක්ම අඩුයි බන් ,පුද්ගලික අංශයට සාපේක්ෂව !
     
    kingdewi

    Well-known member
  • පෞද්ගලික ඒවා ගේ නම් අඩුයි හැබැයි රජයේ එවගේනම් සමස්තයක් විදිහට ඔහොම තමා මචෝ , ඩොකා ලත් එහෙමයි , හැබැයි හවසට ඩිස්පැන්සරි යේ නම් බෝදිසත්ව උතුමෝ වගේ :lol:

    :lol: