කෑල්ල නර්සින්- Nursing Good or Bad

රජයේ ඉස්පිරිතාලවල අය නං බයිනව පොඩි දේටත් :( ප්‍රයිවට් එව්වගෙ අය නං හොඳයිලු :yes: ඒවට යන අයට ඉතිං කොහොමත් හොඳට සලකන්න එපායැ :yes: මම නං කියන්නෙ රජයේ ඉස්පිරිතාල වල නර්ස්ලට වඩා ප්‍රයිවට් ඒවගෙ අය හොඳයි :yes:

Abolish Private Nursing !! :angry::angry:
 
kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා.

    අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා

    වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක

    ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත

    Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා

    husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.

    එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන.

    එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා.

    මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )

    මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.

    මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය )

    අනෙක් Nurse ගේ ප්‍රතිචාරයද මිට සමානය.

    මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.

    එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.

    මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා )

    මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන

    menna meka hariyata hari..
    oya sensitive nathi cn eka aniwa wenawa tika kalak yaddi..
    ape ledakata dukakata unath..wadiya ganan ganne nathi wenawa..

    uba job eka matha thamai decide krnna ooni.ubata lamainwa scl ekkan yanna..samahara dawaswalata udeta kama uyanna ehema wenawa aniwa..ee dewal manage krganna puluwan nam aulak na
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    awulak na ban.. 5 year walin ain karan pharmacy ekak dagena paduwa hitapan :)

    ලංකාවේ නර්ස් ලට ෆාමසි දාන්න බෑ මම දන්නා විදියට , ඒකට ෆාමසිස්ට් කෝස්එක කරලා ලයිසන් එක ගන්න ඕන ෆාමසිස්ට් විදියට
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා.

    අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා

    වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක

    ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත

    Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා

    husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.

    එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන.

    එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා.

    මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )

    මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.

    මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය )

    අනෙක් Nurse ගේ ප්‍රතිචාරයද මිට සමානය.

    මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.

    එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.

    මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා )

    මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන

    මගේ මතයත් ඔබේ මතය හා සමානය...
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    Auruddata, Poyata, Anith nimadu dawas walata gedara inna hambeida sure na macho.
    Loku wadak nam na. Shift eka watena widihata thamai. Training kale wathai.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    විවිද අදහස් තියෙනවා. ඔක්කෝටම වෙන වෙනම ස්තූති කරන්න බැහැ. ස්තූති හැමෝටම.:yes:

    මට තේරුන විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි:sorry: වගේ.මට අවශ්‍ය නිදහස් ජීවිතයක්. දැන් එයත් එක්ක ගෙවන ජීවිතේ ඒ වගේ නිසා. මම පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. 8-5 සති අන්තයේ නිවාඩු. ගෙදර එනකොට කෝමත් 7, 8 වගේ වෙනවා. අම්ම උයලා කන්න ලෑස්ති කරලා තියෙනවා එනකොට. තේ එකක් ඕන කිව්වොත් හදලා දෙනවා.:love: පොදු ප්‍රවාහන සේවයේ තෙරපිලා හෙම්බත් වෙලා ගෙදර එන්නේ. වැඩ අධික දවසුත් තියෙනවා.:(

    කෙල්ල ගැන නම් උපරිම විශ්වාසයක් තියෙනවා. ඒත් මේ කියන විදිහට ඩොකාලගෙන් බේරිලා ඉන්න බැරිද?:baffled:

    හිතේ කිසිම තෙතමනයක් නැති වෙයිද? දුක කියනදේ තෙරෙන්නේ නැති වෙයිද?:dull:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ලංකාවේ නර්ස් ලට ෆාමසි දාන්න බෑ මම දන්නා විදියට , ඒකට ෆාමසිස්ට් කෝස්එක කරලා ලයිසන් එක ගන්න ඕන ෆාමසිස්ට් විදියට

    ow 2yr course eka karala exam pass wenna ona itin :) nursing kala kiyanne eka maha loku deyak nemeine ban.. ;)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    විවිද අදහස් තියෙනවා. ඔක්කෝටම වෙන වෙනම ස්තූති කරන්න බැහැ. ස්තූති හැමෝටම.:yes:

    මට තේරුන විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි:sorry: වගේ.මට අවශ්‍ය නිදහස් ජීවිතයක්. දැන් එයත් එක්ක ගෙවන ජීවිතේ ඒ වගේ නිසා. මම පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. 8-5 සති අන්තයේ නිවාඩු. ගෙදර එනකොට කෝමත් 7, 8 වගේ වෙනවා. අම්ම උයලා කන්න ලෑස්ති කරලා තියෙනවා එනකොට. තේ එකක් ඕන කිව්වොත් හදලා දෙනවා.:love: පොදු ප්‍රවාහන සේවයේ තෙරපිලා හෙම්බත් වෙලා ගෙදර එන්නේ. වැඩ අධික දවසුත් තියෙනවා.:(

    කෙල්ල ගැන නම් උපරිම විශ්වාසයක් තියෙනවා. ඒත් මේ කියන විදිහට ඩොකාලගෙන් බේරිලා ඉන්න බැරිද?:baffled:

    හිතේ කිසිම තෙතමනයක් නැති වෙයිද? දුක කියනදේ තෙරෙන්නේ නැති වෙයිද?:dull:

    කෙල්ල හොද නං ඩොකාලගෙන් නං ප්‍රශ්නයක් නෑ. මොකද ඩොකාලා කියන්නේ බලෙන් කෙල්ලෝ දුශනය කරන්න බලං ඉන්න අසහන කාරයෝ නෙවෙයි. ඩොකාලා බහුතරයක සෙක්ස් ලයිෆ් එක අනිත් සාමාන්‍ය මිනිස්සු තරම් සාර්ථක නෑ. හේතුව වෛද්‍ය විද්‍යාලයේ ඉන්න කාලේ ඉදලා මලමිනී වල සහ ලෙඩ්ඩුන්ගේ ලිංගික අවයව දැකලා ඒවා ඒ තරමි විශේෂ නොවීම. ඒ වගේම තමන්ගේ රැකියාවත් එක්ක තියන දැනුම. ඒ නිසා වෙන රස්සාවක බොස් කෙනෙකුට සාපේක්ෂව ඩොකෙකුගෙන් නර්ස්ලට වෙන්න පුලුවන් ලිංගික හිංසන අවම අගයක තියන්නේ.

    හැබැයි නිදහස නැති වෙන එක නං ඇත්ත. මොකද එන ආර්තික ප්‍රශ්නත් එක්ක ot නොකරම බැරි තැනකට කවදහරි වැටෙනවා. හැගීම් ගැනත් කතාව හරි වෙන්න ඕනේ. මොකද රස්සාවත් එක්ක නිතරම ගැටෙන්නේ ලෙඩ්ඩු එක්කනේ. ඒ නිසා ලෙඩකට හැගුම්බර වෙන එක අඩු වෙනවා ඇති.

    උඹ මේ ත්‍රෙඩ් එක කෙල්ලට පෙන්නලා මිනිස්සු කියන කතා ගැනත් කියලා විවෘතව කතා කරපං. එහෙම දෙයක්වත් විවෘතව කතා කරන්න බැරි නම් උඹලගේ ලව් එක මොකද්ද. එහෙම කතා කරලා උඹලා තීරණයක් ගනිං
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    kawuda danne uba wadata giyama ube gani kage ukuleda kiyala :sorry:

    nurse nemei.. ube gani poddak ahata kanata penawa nam.. beheth ganna yana welawe hari talk karala gahai :lol: ubath gona wage balan idi gani beheth aran enakal.. :lol:

    pake katha kiyanna epa pako thoge amma appatath dawasaka oya wage manussayekgen udawuwak ganna wei, anika passawal hodanne training kale.. nathnam atto thamai karanne.. :lol:

    meke me podi chu kollo kiyana ewa ganan ganna epa... oya amaru wada thiyenne training kale.. ewa karanna wenne atto ehema nathi unoth thamai (nawana, clean karana ewa) poddak busy nam thamai.. anika dokala nureslawa ganan ganne na.. nureslath ehemai.. loku fight ekak thiyenwa.. so e gana baya wenna epa..

    monawa hari deyak thiyenawa nam PM ekak dawapn.. me gon pakayangen ahan nathuwa.. aye meke KingDevi kiyala aiya kenek innawa.. eyata msg ekak dapan..porath male nurse + eyage wife :yes:

    :lol::lol::lol: උඹේ කෑල්ල නස්ර්ස් කෙනෙක් නේද? :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    කෙල්ල ගැන නම් උපරිම විශ්වාසයක් තියෙනවා. ඒත් මේ කියන විදිහට ඩොකාලගෙන් බේරිලා ඉන්න බැරිද?:baffled:

    හිතේ කිසිම තෙතමනයක් නැති වෙයිද? දුක කියනදේ තෙරෙන්නේ නැති වෙයිද?:dull:

    මෙහෙමය බන් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ :) ඔය කියන කතා බොරු නෙමෙයි...ඕව වෙන දේවල් ඉතින්...නර්ස් කියල නැහැ ඉතින් ඕනේ එකක වෙනවා...එත් හරිම අල්පයි :baffled:

    ජොබ් කරන්න කලින්, ඒ ලෙවල් කාලේ ගොඩක් කොල්ලෝ හිතන්නේ එහෙම තමයි..ජොබ් කරනවා කියන්නේ, ඔෆිස් වල කෙල්ලෝ කියන්නේ බොසාගේ ඔඩොක්කුවේ ඉන්න උන් කියල :lol: බොස් කෙනෙක් කියන්නේ ඇතුලේ ඉන්න කෙල්ලොන්ට පොඩ්ඩ ඇත්තම් අනින චාන්ස් තියෙන උන් කියල :rofl:

    එත් ඇත්තටම රැකියාව කරද්දී තමයි දන්නේ ඒවා එහෙම නැහැ කියල..අපේ ඔෆිස් වලත් කෙල්ලෝ ඉන්නවා...නිකමට හිතපන් උඹේ ඔෆිස් එකේම කෙල්ලෝ ඇතිනේ...උන් යනවද බොසාගේ අස්සේ? :rofl: බොසා එහෙම එනවද? නැහැනේ :P

    බඩුවක් නම්, දෙනවනම් ඕනේ එකෙක් අනිනනවා ඉතින්...කවුරුත් බලෙන් මොකුත් කරන්න එන්නේ නැහැ :) එක තමයි ඇත්ත ඉතින් :P
     
    • Like
    Reactions: shenat

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Machan wena monawahari try ekak deepan, oya bank, teaching ho wena onema kella daksha area ekakata. Ehema ekak ne ma nam danata nursing training yawapan e athare wena job hoyanna. Meke inna nurslata karagahala gewal walata wela ganu wage weda karan inna ewungeth, kisima deyak danne nathi ewungeth katha walin therumak ne. First hand dewal danna nisa kiyanne. Oya padiya balan nam godak ewun kara gahanawa. Oya kiyanawa wage 150 000 padi nurslata hambawenne ne lankawe. Average 40k 50k thama. Oka ganna mama nam mage kellek hitiya nam yawanne ne. Anika oya office walath kello innawa wage neme nt duty ehema nithara wetena kota dokalai male nurslai owa lassanata athulema nawanawa.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැබැයි ඉතින් මෙලෝ රහක් නැති ජොබ් එකක් බන්..:( සල්ලි හරි වෙන දේවල් හරි බලාගෙන ගෑනු ගන්නෙපා :no:

    ගෑනියෙක් ගන්නවානම් ඒ ගෑනිගේ ඔලුව නිදහසේ තියන්න ඕනේ...එතකොට තමයි මිනිහට උනත් සැනසීමක් තියෙන්නේ...ගෑනි ඔහොම ස්ට්‍රෙස් ලයිෆ් එකක් ගෙවනවා කියන්නේ අපායක් වගේ පවුල් ජීවිතේ...

    අපි ජීවත් වෙන්නේ ටික කාලයයි..සංසාරේ අමතක කෙරුවොත්, මේ ජීවත් වෙන ජීවිතේ ගැන හිතුවොත් අපිට තියෙන්නේ එක ජීවිතයයි...ඇයි බන් මේ ජීවත් වෙන ටික කාලේ සතුටෙන් ඉන්නේ නැතුව සල්ලි, වරප්‍රසාද බලල තියෙන සතුට නැති කරගන්නේ..(කෙල්ල බොක්කෙන් ම නර්සින් ආස නම් එක වෙනම කතාවක්)

    මම නම් කැමති ටිකක් නිදහසේ ඉන්න, මටත් උයල කරලා කන්න දෙන්න පුළුවන්, ගේ දොර වැඩක් පලක් කරගෙන ආතල් එකේ ඉන්න කෙල්ලෙක් ට..
     
    • Like
    Reactions: shenat