Meetat wada oninan Video paarak daapan betta watenakotama "Jabuk" gaala. Aye jeewiteta cl gan naha.![]()
උන්ට හංගන්න දෙයක් තියෙද්දි අනිත් එකාත් එහෙම කියල හිතල සැක කරනවා
මොල පටෝපු නැව්
Loving advicesඒකි වොශ් රූම් ඉද්දි ෆෝන් අන්ස් කරනවද අහපන්?
අහ අහ ඉන්ඩ ඕනි නෑ. උබ එකිත් එක්ක කොහෙ හරි ගිහින් ඉන්න වෙලවක ඒකිගේ ෆෝන් එකට කෝල් කරලා බලපන්. ආන්ස් කරේ නැත්තම් කන පුරවලා දියන්.
ඕකට කියන්නේ සැකේ බන්, answer කරන් නැති වූන ගමන් හිතන්නේ වෙන ගැනියේක් එක්ක බූදි කියලා, ඌබේ පෙර වැරදිත් ගොඩක් වෙලාවට බලපානවා


Kella moko hadissiyata washroom giyaama ubata call karanne? Ubada hodala denneහදිස්සියකට වොශ් රූම් හරි කොහෙ හරි ගිහින් ඉන්න වෙලවකට කෝල් ආන්සර් කරේ නැති උනාම උන් උබලට බනිනවද බන්?
nope, as I said there is no saving you my friendhappened several times. maybe this time its final
Ubatat bokak daanakotat wada dena kellek set una daaka therei single life eka kochra fun da kiyalaඑක අතකින් ඔහොම හොයලා බලන්ඩ හරි කෙල්ලෙක් ඉන්නවා කියලා සතුටු වෙයන් බං. අපි මේ වේලි වෙලි ඉන්නවා
Ethakota @Geshi95 ekka tibuna sambande athariyada bmඑක අතකින් ඔහොම හොයලා බලන්ඩ හරි කෙල්ලෙක් ඉන්නවා කියලා සතුටු වෙයන් බං. අපි මේ වේලි වෙලි ඉන්නවා



මේක තමයි හරිඒකි වොශ් රූම් ඉද්දි ෆෝන් අන්ස් කරනවද අහපන්?
අහ අහ ඉන්ඩ ඕනි නෑ. උබ එකිත් එක්ක කොහෙ හරි ගිහින් ඉන්න වෙලවක ඒකිගේ ෆෝන් එකට කෝල් කරලා බලපන්. ආන්ස් කරේ නැත්තම් කන පුරවලා දියන්.