කෑලි ඉන්න උන් වරෙන් ටිකකට

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    ඒකි වොශ්‍ රූම් ඉද්දි ෆෝන් අන්ස් කරනවද අහපන්?
    අහ අහ ඉන්ඩ ඕනි නෑ. උබ එකිත් එක්ක කොහෙ හරි ගිහින් ඉන්න වෙලවක ඒකිගේ ෆෝන් එකට කෝල් කරලා බලපන්. ආන්ස් කරේ නැත්තම් කන පුරවලා දියන්.
    Loving advices
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕකට කියන්නේ සැකේ බන්, answer කරන් නැති වූන ගමන් හිතන්නේ වෙන ගැනියේක් එක්ක බූදි කියලා, ඌබේ පෙර වැරදිත් ගොඩක් වෙලාවට බලපානවා
    :yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    හදිස්සියකට වොශ් රූම් හරි කොහෙ හරි ගිහින් ඉන්න වෙලවකට කෝල් ආන්සර් කරේ නැති උනාම උන් උබලට බනිනවද බන්?
    Kella moko hadissiyata washroom giyaama ubata call karanne? Ubada hodala denne 🙈
     
    • Haha
    Reactions: animation

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    එක අතකින් ඔහොම හොයලා බලන්ඩ හරි කෙල්ලෙක් ඉන්නවා කියලා සතුටු වෙයන් බං. අපි මේ වේලි වෙලි ඉන්නවා
    Ubatat bokak daanakotat wada dena kellek set una daaka therei single life eka kochra fun da kiyala 🤣
     
    • Haha
    Reactions: windows_ubuntu

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඔහොම පොන්න උනොත් නම් කෑල්ල උනේ ඔළුවට අත හෝදයි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෝල්ස් තුන හතරක් ආන්සර් නොකලොත් නම් චුට්ටක් කියවනවා.වැඩක් කරන්න කලින් මම වැඩක් කියල කිව්වොත් නම් වැඩේ ඉවර වෙලා මමම ආයෙ කෝල් කරනකම් කරදර කරන් නෑ
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    බනින්නෙ නම් නෑ. මූණ පුම්බන් ඉන්නවා. අහන දේට කොට උත්තර දෙන්නෙ. ඕවා තමයි. ශේප් කර ගන්න මොකක් හරි විහිලුවක් කරනවා ඊට පස්සෙ :D
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    karuma bn .badinna kalin trip ekak giyouth yanakan witharai fun eka .enakan karume randu wewi marenna hadanawa .oluwa kaalama danawa.ita passe shape kara ganna thawa dawas dekak katu kanna one .benda.ethakota okkotama eha ekitai ekige maha ewnatai one one widiyata natanna wena seen ekak awa..mn awa enna damala gahala ona huppayak karaganin kiyala .okunta ubawa control kiyala therenna denna epa bn kare naginawa .
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    ඒකි වොශ්‍ රූම් ඉද්දි ෆෝන් අන්ස් කරනවද අහපන්?
    අහ අහ ඉන්ඩ ඕනි නෑ. උබ එකිත් එක්ක කොහෙ හරි ගිහින් ඉන්න වෙලවක ඒකිගේ ෆෝන් එකට කෝල් කරලා බලපන්. ආන්ස් කරේ නැත්තම් කන පුරවලා දියන්.
    මේක තමයි හරි