හුත්තෝ මේක අපෙ රට මේක හදමු පුලුවන් විදිහට මේක ගොඩ දාමු
ලංකාවෙ පිරිසිදු මීනිරන් තියනවා,ඇයි අපිට මිනිරන් කුඩුකරලා විකුණන් නැතුව ඒවගෙ විවිධ නිශ්පාදන හදලා අපනයනය කරන්න.යකෝ මේ ඇටේ 99.9999%ක්ම පිරිසිදු මිනිරන් තිබිලත් චීනෙන් පැන්සල් ගේනවා.
මෙච්චර පාරවල් අයිනෙ ඉලුක් වැවෙනවා පට්ට වදේ,ඕවා මිනිස්සු දම්මලා කපලා එකතුකරලා කඩදාසි කම්මලක් දාල කඩදාසි හදලා අපනයනය කරන්න බැරි ඇයි,A4 කොලෙත් ගේන්නෙ රටින්
මෙච්චර රටේ පොලිතින් ප්ලාස්ටික් පිරිලා ඇයි බැරි ප්ලාස්ටික් පොලිතින් එකතුකරලා ඉන්ධන හදන්න.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව තියනවා ඇයි බැරි බොරතෙල් ගෙනල්ලා ඩීසල් පෙට්රල් භූමිතෙල් ග්රීස් ඔයිල් තාර මෙහෙ හදන්න(ඉස්සර කරේ එහෙම දැන් කර නෑ හැමදේම ගේන්නෙ රටින්).
දවස් 365ම ලංකාවට අව්ව වැටෙනවා,මුහුද වටේටම මුහුදු හුලං තියනවා,කදු පැතිවල හොදට හුලං තියනවා සෝලා පැනල් ගහලා සුලං විදිලිබලාගාර ගහලා කරන්ට් එක හදන්නෙ නෑ,ඩීසල් වලිනුයි ගල් අගුරුවලින්මයි මේක දුවන්න හදන්නෙ.
එහෙන් රජයේ සේවකයෝ ස්ට්රයික් කරනවා ඕකෙන් වෙන්නෙ තියන ටිකටත් කෙලවෙන එක,එහෙන් ස්ටාලින් කාරයා ගුරුවරු ටික ෆෝම් කරනවා ඊටපස්සෙ උන් ස්ට්රයික් කරනවා ඊටපස්සෙ ළමයි ස්කෝලෙ එන් නෑ,මෑටි මෝල්ලු තමා අනාගතෙත් බිහිවෙන්නෙ.අනේ පුලුවන් නම් උබලගෙ ළමයිට උබලට පුලුවන් විදිහට ගෙවල් වල ඉදන් හරි කමක් නෑ උගන්නපල්ලා,නැත්නම් උනුත් ලොකු උනාම බේරෙ වැවේ නාපු වේසිගෙ පුතාලා දුවලා වගේ වෙයි.එහෙම උනොත් මේක කාලාන්තරයක් යනකන්ම හදන්න බෑ.හොදම පොරවල් 88/89 කාලෙ මැරුවා බේරුන ඩයල් රටින් පැනගත්තා,මේකෙ ඉතුරු උනේ ගංකබරයි ටික විතරයි.ඒකෙනුත් සල්ලි තියන උන් මේකෙන් පැනගත්තා.අපි තාම මේක ඇනකොටාගන්නවා.
ඩීල් කාරයෝ එක්ක නම් මේක දුවන්න බෑ,කරන්න බැරිනම් දාල පලයං.බැරිනම් මේක කෑලි කෑළි විකුණන් නැතුව එකපාර විකුණපන්
ගන හැත්තයි 2500ක අප්පගෙ සංස්තියයි හින්දා තමා මේකට කෙල උනේ,ඩීල් කාර වේසිගෙ පුතාලා අපේ හාමුදුරුවනේ කියාගෙන පංසලට v8 එකක් මොන්ටේරෝ එකක් දීගෙන ආවම උනුත් සල්ලි වලට වහ වැටිලා ලංකාවෙ බේරගන්න බම් මූව ගෙනෙන් නැත්නම් කෙලවෙනවා කියලා හැමිනෙනවා ඉටපස්සෙ 2500 බදාගෙන ඉන්න රාවණාගෙ යක්ක පුතාලට රට ජාතිය ආගම ගැන අප්පටෞකන ආදරයක් ඇවිල්ලා අර ඩීල්කාර හුත්තිගෙ පුතාලව පත්කරනවා,උන් ඉතින් ගසන්න පුලුවන් උපරිමෙන් ගහලා පැනලා යනවා.බාගෙට බාගයක් ස්ක්රිප්ට් දුවන රටක් මේක පව් මිනිස්සු රැවටෙනවා.
