කෑලි කෑලි විකුණුවා ඇති දැන් ලංකාවම විකුණමු

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    හුත්තෝ මේක අපෙ රට මේක හදමු පුලුවන් විදිහට මේක ගොඩ දාමු

    ලංකාවෙ පිරිසිදු මීනිරන් තියනවා,ඇයි අපිට මිනිරන් කුඩුකරලා විකුණන් නැතුව ඒවගෙ විවිධ නිශ්පාදන හදලා අපනයනය කරන්න.යකෝ මේ ඇටේ 99.9999%ක්ම පිරිසිදු මිනිරන් තිබිලත් චීනෙන් පැන්සල් ගේනවා.
    මෙච්චර පාරවල් අයිනෙ ඉලුක් වැවෙනවා පට්ට වදේ,ඕවා මිනිස්සු දම්මලා කපලා එකතුකරලා කඩදාසි කම්මලක් දාල කඩදාසි හදලා අපනයනය කරන්න බැරි ඇයි,A4 කොලෙත් ගේන්නෙ රටින්
    මෙච්චර රටේ පොලිතින් ප්ලාස්ටික් පිරිලා ඇයි බැරි ප්ලාස්ටික් පොලිතින් එකතුකරලා ඉන්ධන හදන්න.
    සපුගස්කන්ද තෙල් පිරිපහදුව තියනවා ඇයි බැරි බොරතෙල් ගෙනල්ලා ඩීසල් පෙට්‍රල් භූමිතෙල් ග්‍රීස් ඔයිල් තාර මෙහෙ හදන්න(ඉස්සර කරේ එහෙම දැන් කර නෑ හැමදේම ගේන්නෙ රටින්).
    දවස් 365ම ලංකාවට අව්ව වැටෙනවා,මුහුද වටේටම මුහුදු හුලං තියනවා,කදු පැතිවල හොදට හුලං තියනවා සෝලා පැනල් ගහලා සුලං විදිලිබලාගාර ගහලා කරන්ට් එක හදන්නෙ නෑ,ඩීසල් වලිනුයි ගල් අගුරුවලින්මයි මේක දුවන්න හදන්නෙ.

    එහෙන් රජයේ සේවකයෝ ස්ට්‍රයික් කරනවා ඕකෙන් වෙන්නෙ තියන ටිකටත් කෙලවෙන එක,එහෙන් ස්ටාලින් කාරයා ගුරුවරු ටික ෆෝම් කරනවා ඊටපස්සෙ උන් ස්ට්‍රයික් කරනවා ඊටපස්සෙ ළමයි ස්කෝලෙ එන් නෑ,මෑටි මෝල්ලු තමා අනාගතෙත් බිහිවෙන්නෙ.අනේ පුලුවන් නම් උබලගෙ ළමයිට උබලට පුලුවන් විදිහට ගෙවල් වල ඉදන් හරි කමක් නෑ උගන්නපල්ලා,නැත්නම් උනුත් ලොකු උනාම බේරෙ වැවේ නාපු වේසිගෙ පුතාලා දුවලා වගේ වෙයි.එහෙම උනොත් මේක කාලාන්තරයක් යනකන්ම හදන්න බෑ.හොදම පොරවල් 88/89 කාලෙ මැරුවා බේරුන ඩයල් රටින් පැනගත්තා,මේකෙ ඉතුරු උනේ ගංකබරයි ටික විතරයි.ඒකෙනුත් සල්ලි තියන උන් මේකෙන් පැනගත්තා.අපි තාම මේක ඇනකොටාගන්නවා.

    ඩීල් කාරයෝ එක්ක නම් මේක දුවන්න බෑ,කරන්න බැරිනම් දාල පලයං.බැරිනම් මේක කෑලි කෑළි විකුණන් නැතුව එකපාර විකුණපන්
    ගන හැත්තයි 2500ක අප්පගෙ සංස්තියයි හින්දා තමා මේකට කෙල උනේ,ඩීල් කාර වේසිගෙ පුතාලා අපේ හාමුදුරුවනේ කියාගෙන පංසලට v8 එකක් මොන්ටේරෝ එකක් දීගෙන ආවම උනුත් සල්ලි වලට වහ වැටිලා ලංකාවෙ බේරගන්න බම් මූව ගෙනෙන් නැත්නම් කෙලවෙනවා කියලා හැමිනෙනවා ඉටපස්සෙ 2500 බදාගෙන ඉන්න රාවණාගෙ යක්ක පුතාලට රට ජාතිය ආගම ගැන අප්පටෞකන ආදරයක් ඇවිල්ලා අර ඩීල්කාර හුත්තිගෙ පුතාලව පත්කරනවා,උන් ඉතින් ගසන්න පුලුවන් උපරිමෙන් ගහලා පැනලා යනවා.බාගෙට බාගයක් ස්ක්‍රිප්ට් දුවන රටක් මේක පව් මිනිස්සු රැවටෙනවා.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    උද්ගෝසන කරවන්නෙ කවුද බලාපන්
    වෘත්තිය සමිති වැඩවර්ජන උද්ගෝසන කරන තරමක් කරන්නෙ ජවිපෙන්
    රටේ දේවල් ආයෝජනය කරාම කුලප්පු වෙන්නෙ කවුද බලාපන්
    පිටරටක ආයතනයකට දුන්නම රට චීනෙට හරි මොකාටහරි විකුණනවලු
    අපේ රටේම කවුරුහරි බිස්නස් කාරයෙක්ට දුන්නාම ගජමිතුරු මුදලාලිලට දෙනවලු
    මොනා කරත් වැරදි
    හැබැයි ඡන්දෙකින් දිනන්න බෑ හැබැයි සේරම කඩාකප්පල් කරන වැඩ කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Anil1984

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    උද්ගෝසන කරවන්නෙ කවුද බලාපන්
    වෘත්තිය සමිති වැඩවර්ජන උද්ගෝසන කරන තරමක් කරන්නෙ ජවිපෙන්
    රටේ දේවල් ආයෝජනය කරාම කුලප්පු වෙන්නෙ කවුද බලාපන්
    පිටරටක ආයතනයකට දුන්නම රට චීනෙට හරි මොකාටහරි විකුණනවලු
    අපේ රටේම කවුරුහරි බිස්නස් කාරයෙක්ට දුන්නාම ගජමිතුරු මුදලාලිලට දෙනවලු
    මොනා කරත් වැරදි
    හැබැයි ඡන්දෙකින් දිනන්න බෑ හැබැයි සේරම කඩාකප්පල් කරන වැඩ කරන්න පුලුවන්
    එතකොට දැන් උන් හින්දද රටට මෙහෙම වෙලා තියෙන්නේ?
     
    • Like
    Reactions: hide_spider

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    එතකොට දැන් උන් හින්දද රටට මෙහෙම වෙලා තියෙන්නේ?
    උන් තමා මෙලෝ මගුලක් කරන්නැතුව කරන්ඩ දෙන්නෙත් නැතුව මේ රට මේ තැනට ඇදල දැම්මෙ
     
    • Like
    Reactions: Anil1984

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,005
    18,916
    113
    උන් තමා මෙලෝ මගුලක් කරන්නැතුව කරන්ඩ දෙන්නෙත් නැතුව මේ රට මේ තැනට ඇදල දැම්මෙ
    විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව දෙන එකටයි ගජමිතුරු බිස්නස් කාරයන්ට දෙනව කියන්නෙ.

    හැම එකටම උන් කෑ ගහන නිසා කරන්න බෑ කියන්න බෑනෙ.
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ලන්කාවෙ කරනව නන් කරන්න ඔයිට වඩා දේවල් තියෙනව. ෆැක්ටරි හදන්න මෙහෙට ඉන්වෙස්ටස්ල එන්න ඕන. ඉන්වෙස්ටස් ල එන්න ඉන්වෙස්ටස් ෆ්‍රෙන්ඩ්ලි නීති රාමුවක් තියෙන්න ඕන. ලන්කාවෙ කම්කරු නීති,වුර්තීය සමිති සිස්ටම් එකත් එක්ක උන්ට ලන්කාවෙ ඉන්වෙස්ට් කරන එක පාඩුයි.
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ලන්කාවෙ කරනව නන් කරන්න ඔයිට වඩා දේවල් තියෙනව. ෆැක්ටරි හදන්න මෙහෙට ඉන්වෙස්ටස්ල එන්න ඕන. ඉන්වෙස්ටස් ල එන්න ඉන්වෙස්ටස් ෆ්‍රෙන්ඩ්ලි නීති රාමුවක් තියෙන්න ඕන. ලන්කාවෙ කම්කරු නීති,වුර්තීය සමිති සිස්ටම් එකත් එක්ක උන්ට ලන්කාවෙ ඉන්වෙස්ට් කරන එක පාඩුයි.
    Un awa gaman yakka puththu rata wikunanoo kiyala marenna hadanwane
     
    • Like
    Reactions: Anil1984

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    ඕවා ඉතින් කතා කරල වැඩක් නෑ. ඊලඟ පාර්ත් රාජපකෙක් එයි රට ජාතිය බේරගන්න. මෝඩ පොන්නයෝ ඌව පුටුවෙ ඉන්දයි.
    Rajapukek nethnam ara moda sajiyawa hari putuwe indawai ape nugath haththa
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    කවුද කිව්වේ පිරිසිදු ඒවා තියෙනවා කියලා උබ දැක්කද? 😲
    1652936039666.png

    99.9999% කියලා අපිට උගන්නලා තියනවා
     
    • Love
    Reactions: kasun_kbp