කෑලි බෑලි....

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • ඇමරිකානු වැසි වනාන්තර ලෝකයේ ඔක්සිජන් සැපයුමේ 20% පමණ දායක වෙනවලු.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • ශුක්‍රානුවක් සාමාන්යෙන් පිහිනා යන්නේ පැයට අගල් 8ක පමණ වේගයකින්ලු.
     

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    1. "queue" කියන වචනය තමයි English වල තියන එකම වචනය මුල අකුර විතරක් ශබ්ද වෙලා අනිත් අකුරු ශබ්ද නොවන එකම වචනය.
    එතකොට Tea ???????:D:shocked::eek:
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • අශ්වයකු රාත්තල් 1200 පමණ් බර වන අතර ඌ වසරකදී තම බර මෙන් අට ගුණයක් බර අහාරයට ගනී.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • ජිරාෆ් කෙනෙකුට තම කන සුද්ද කර ගනීමට සෙ.මී 50 පමණ දිග උගේ දිව හොදටම ප්‍රමාණවත්ය.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • අපේ ශරීරයේ සියලුම රුදිර නාළ වල දිග සැතපුම් 62,000 පමණ වෙනවලු.