කෑවනම් බිව්වනම් එතනම රූම් එකක් බුක් කරගෙන හිටු.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    කැවනම් බිව්වනම් , එක්කෝ එලවන ඩයල් එක නොබී ඉන්න ඔන.
    නැත්නම් හෝටලයක හරි රූම් එකක් බුක් කරගෙන එක දවසක් හිටු.
    නැත්නම් නොබී ඉදපල්ලා බන්..
    දුකයි. ඉතින්

    ඔෆිස් එකේ පාටිවලදි ලොකුවට බෙනාවනම් අනිවා රූම් බුක් කරලා ඉන්නවා එතනම
    වැඩේ සේෆ්ටි ඉතින්


     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    office Functions නම් රූම් බූක් කරන්න ගියොත් හික් ගැවෙනවා.
    හොදම දේ එදා දවස වාහනේ එන්නේ නැතුව බස් ඇවිත් එක පැත්තට යන අය උදේ කතාවෙලා සිහිය තියන වෙලේ PickMe/Uber එකක යන විදිය කතා කරගන්න. යන ගාන share කර ගන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    බීලා ඉවර වෙලා මිශන් කම්ප්ලීට් වෙන්නෙ නිරුපද්‍රිතව ගෙදරට යෑමෙන් පමනයි. ඒකයි හැමෝම කට්ට කාගෙන ගෙවල් වලට යන්න හදන්නෙ. රූම් වලයි යාළුවොන්ගෙ ගෙවල් වලයි ඉඳලා වෙරි බස්සගෙන යන එක හෙන අඩු කුලේ වැඩක්.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පාලමට kalin වැටක් තිබිලා නැද්ද?
    කවුද මෙක හොයාගෙන තියන්නේ මෙතැන වැටුණේ කියලා?
     
    • Like
    Reactions: sahan50

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    බොනවයි කියල වැටෙන්න බිව්වහම ඔහොම තමයි. පොඩි ෂොට් එකක් ගහල පැයක් විතර ඉදල කාල වාහනෙන් යන්න.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    සමහර උන් ඉන්නවා බිව්වම ඩ්‍රයිවින් කරනවා බීලා නැතිව ඉන්න වෙලාවට වඩා හොඳට..මේ වගේ අයත් ඉතින් ඉන්නවා..ඵක ඵක්කෙනාගේ හැටි තමා..කොහොම වුනත් බීලා ඩ්‍රයිවින් කරන ඵකට නීති තවත් තද වෙන්න ඕන..වෙන රටවල ලයිසන් ඵකේ points 15න් 10ක්ම කැපෙන්නේ බීලා ඩ්‍රයිවින් කරලා අහුවුනොත්..
     
    • Like
    Reactions: x game and Ysa Karu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    බිව්වම සාමාන්‍ය වේගෙන් එලෙව්වම ගෙදර එන්න පුලුවන් . හයියෙන් එලවන්න ගියාම මරුවා දකී.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    රූම් ඕනි නෑ. මද පමනට බීපන්. පික්මී, ඌබ දාගෙන ගෙදර පලයන්. පර්ස් එකේ වැඩිය සල්ලි තියා ගන්න එපා. ගානකට තිය ගනින්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,364
    113
    බීලා ඉවර වෙලා මිශන් කම්ප්ලීට් වෙන්නෙ නිරුපද්‍රිතව ගෙදරට යෑමෙන් පමනයි. ඒකයි හැමෝම කට්ට කාගෙන ගෙවල් වලට යන්න හදන්නෙ. රූම් වලයි යාළුවොන්ගෙ ගෙවල් වලයි ඉඳලා වෙරි බස්සගෙන යන එක හෙන අඩු කුලේ වැඩක්.
    දැන් හරි. වැඩි කුලේ. Crane එකෙන්නෙ ඉස්සුවේ.
     
    • Haha
    Reactions: ruchira55

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    පාලමට kalin වැටක් තිබිලා නැද්ද?
    කවුද මෙක හොයාගෙන තියන්නේ මෙතැන වැටුණේ කියලා?
    Eka thama bn matath ska prashnayak

    Kohomahari lighht kanuwaka wadila thama watila tynne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,840
    113
    කැවනම් බිව්වනම් , එක්කෝ එලවන ඩයල් එක නොබී ඉන්න ඔන.
    නැත්නම් හෝටලයක හරි රූම් එකක් බුක් කරගෙන එක දවසක් හිටු.
    නැත්නම් නොබී ඉදපල්ලා බන්..
    දුකයි. ඉතින්

    ඔෆිස් එකේ පාටිවලදි ලොකුවට බෙනාවනම් අනිවා රූම් බුක් කරලා ඉන්නවා එතනම
    වැඩේ සේෆ්ටි ඉතින්



    පදම දැනගෙන බීපන්, වාහනයක් එලවන්න ඉන්නවනම් ඒක ගැන හිතලා එක්කො නොබී හිටපන්, නැත්තන් බොන්නෙ නැති එකෙක් එක්ක යන්න බලන් වරෙන්, නැත්තන් වාහනේ ගෙදර තියලා වරෙන්. තව drink and drive කිය්ලා කොළඹ පැත්තේ service එකක් තියෙනවා. සල්ලි තිබ්බට මොලේ ගන්න බෑනේ. නිකන් මැරෙනවා ගොන් පක්කු.