බලපං මුන් කරලා තියෙන විනාශය Hotel Room එක විනාශම කරලා දාලා . මුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ එක්කෝ වදුරන්ට වද සැත්කම් කරන්න ඕනේ නැත්නම් ඕකුන් අරගෙන ගිහින් කොහේ හරි දූපතකට අත අරින්න ඕනේ . ලංකාවේ පශු වෙද්ද්‍ය කාර්යාල හැම තැනම තියෙනවා වනජීවී කාර්යාල හැම තැනම තියෙනවා ඕකුන් පඩි අරගෙන නිදා ගෙන ඉන්නවා
.ඒ අතින් වදුරෝ මාරම ඩීසන්ට්..උන් ඔය ගඩා ගෙඩියක් කෑවත් ඔය වගේ සක්කිලි විදිහට විනාස කරන්නේ නැහැ..රිළා හැත්ත වහල වල උළුත් ගලවල බිමට දානවා..වදුරෝ කවදාවත් එහෙම කරන්නේ නැහැ...රිළා හැත්ත පුදුම විනාසයක් කරන්නේ වගා වලටත්.. 


