අද මංගල කිංකිණියෙන් දාපු ඇඩ් ඒකට , ඒකෙක් කතා කරලා කියනවා
දුව ආසයි ලු . පිටරට යන්න . මහඒවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය රට යවන්න. මම ඇහුවා
මොන වගේ රටකටද යන්න කැමැති .. ඔස්ට්‍රෙලියාවේ වගේ තමයි ලු යන්න කැමැති
දාහකුත් අදහස් යටි හිතේ තියන් ඒ්වා ඉෂ්ට කරගන්න හදන්නේ .
කිංකිණියෙන් . අනේ මන්දා , රැල්ලට තමයි ගහගෙන යන්නේ..
බැරිවෙලාවත් යන්න බැරි වුනොත් ...මාව ගැටගහලා හරි ,ඒ්කි යයි පිටරට.
බහුතරයක් ඒහෙමයි. ඒහෙම පරමාර්ථ තියාගන කතාකරන අයට දෙන්න ඔන උත්තරයක් මම ලග නැහැ.