කිංකිණියෙන් පිටරටට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    අද මංගල කිංකිණියෙන් දාපු ඇඩ් ඒකට , ඒකෙක් කතා කරලා කියනවා
    දුව ආසයි ලු . පිටරට යන්න . මහඒවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය රට යවන්න. මම ඇහුවා
    මොන වගේ රටකටද යන්න කැමැති .. ඔස්ට්‍රෙලියාවේ වගේ තමයි ලු යන්න කැමැති

    දාහකුත් අදහස් යටි හිතේ තියන් ඒ්වා ඉෂ්ට කරගන්න හදන්නේ .
    කිංකිණියෙන් . අනේ මන්දා , රැල්ලට තමයි ගහගෙන යන්නේ..

    බැරිවෙලාවත් යන්න බැරි වුනොත් ...මාව ගැටගහලා හරි ,ඒ්කි යයි පිටරට.
    බහුතරයක් ඒහෙමයි. ඒහෙම පරමාර්ථ තියාගන කතාකරන අයට දෙන්න ඔන උත්තරයක් මම ලග නැහැ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    313428539_186825060579972_9194392204803635046_n.jpg

    Link
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අද මංගල කිංකිණියෙන් දාපු ඇඩ් ඒකට , ඒකෙක් කතා කරලා කියනවා
    දුව ආසයි ලු . පිටරට යන්න . මහඒවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය රට යවන්න. මම ඇහුවා
    මොන වගේ රටකටද යන්න කැමැති .. ඔස්ට්‍රෙලියාවේ වගේ තමයි ලු යන්න කැමැති

    දාහකුත් අදහස් යටි හිතේ තියන් ඒ්වා ඉෂ්ට කරගන්න හදන්නේ .
    කිංකිණියෙන් . අනේ මන්දා , රැල්ලට තමයි ගහගෙන යන්නේ..

    බැරිවෙලාවත් යන්න බැරි වුනොත් ...මාව ගැටගහලා හරි ,ඒ්කි යයි පිටරට.
    බහුතරයක් ඒහෙමයි. ඒහෙම පරමාර්ථ තියාගන කතාකරන අයට දෙන්න ඔන උත්තරයක් මම ලග නැහැ.
    Owa okkoma business deals ban. Owa marry karana samahara un sirawata click wenawa, samahara un itin bandagaththa berey gahanna ona gaagena inawa, samahara una pita yanawa.
    Anika godak ganu/primi anith paththata compatible wenna patta rangapaamak karanne. tika kaalayak yanawa minisu terum ganna.
     
    • Like
    Reactions: SK29

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපේ ගෑනිගෙ පරමාර්තෙ වෙලා තිබිල තියෙන්නෙ බොක්සිං ක්‍රීඩිකාවක් වෙන එක. බදින්න කලින් මට කිවුවෙත් නෑ. බැදල ටික දවසක් ගිහිල්ල මාව පන්චින් බෑග් එකට ගත්තම තමයි ඒක තේරුනේ බන්.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    යටි අරමුණු විතරයි බන්. කොහෙද ආදරයක් ? කොහෙද අවංක කමක්? රට පැනගන්න ඉනිමග විතරක් වගේ පෙන්නේ. ඊට පස්සේ ඕකුන් අනිවා පනිනවා
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    යටි අරමුණු විතරයි බන්. කොහෙද ආදරයක් ? කොහෙද අවංක කමක්? රට පැනගන්න ඉනිමග විතරක් වගේ පෙන්නේ. ඊට පස්සේ ඕකුන් අනිවා පනිනවා
    Man adurana kellekta una...a love ekata ehma wunama apith shock wuna...minissunge hith wenas wenna maha welawak yanne na bn...specially siri lankans :yes:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    best fucking answer 🤣🤣
    අනිවා අඩු කුලේ හිගන උන් ටිකක් වෙන්ඩ ඇති දුව දීලා හරි ගොඩ යන්ඩ බලන් ඉන්න අන්තිම තුරුම්පුව විදිහට 😂
    Ado meke innwada Thai or Philippine kello bandpu un ??? :cool:
    Mata nam ein kellek set karaganna mai hithenne...Better than local wesiyos :(
    අඩෝ සුපිරි නේ මමත් කැමති ඔය පැත්තට, මන් වැල් බලන්නෙත් ඔය රටවල් ටිකේ විතරයි. 😂🥺
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    අපේ ගෑනිගෙ පරමාර්තෙ වෙලා තිබිල තියෙන්නෙ බොක්සිං ක්‍රීඩිකාවක් වෙන එක. බදින්න කලින් මට කිවුවෙත් නෑ. බැදල ටික දවසක් ගිහිල්ල මාව පන්චින් බෑග් එකට ගත්තම තමයි ඒක තේරුනේ බන්.
    මොනවා කරත් කමක් නැහැ බෝල දෙක බේරා ගනින්