කිංඩි SSD

Identity

Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    මේ කිංඩි-යන් SSD එක හොඳයිද බන්. අලී එකේ 11/11 ප්‍රී සේල් ඔෆර් එකක් තියෙනව


    240GB SDD $36.59



    උන් බිස්නස් නම් පටන් අරන් තියෙන්නෙ 2011. මේක පාවිච්චි කරන අය ඉන්නවද :confused:



    61BCjeIMQuL._SY450_.jpg



    HTB1DpyWX7voK1RjSZPfq6xPKFXaz.jpg

     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :confused: 240GB SDD $36කට දෙනව කියන්නෙ තනි ලෙඩ ගොඩක් වෙන්න ඇති මන්නම් හිතන්නේ :baffled::baffled::dull: ගන්න කලින් ගොඩක්ම හොයල ගනින් මචං. සාමාන්යෙන් 240GB SDD $50 -6-අතර වෙනවා. අනේ මන්ද තව පොඩ්ඩක් හොයල බලහන් ජය..!
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    :confused: 240GB SDD $36කට දෙනව කියන්නෙ තනි ලෙඩ ගොඩක් වෙන්න ඇති මන්නම් හිතන්නේ :baffled::baffled::dull: ගන්න කලින් ගොඩක්ම හොයල ගනින් මචං. සාමාන්යෙන් 240GB SDD $50 -6-අතර වෙනවා. අනේ මන්ද තව පොඩ්ඩක් හොයල බලහන් ජය..!


    Kingston ekath $42 ban


    ks7JUl.jpg
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    feedback කියවලා බලලා ගනින්, top brand නම් අව්ලක් ගියොත් ‍refund එක හරි ගන්න පුලුවන්,
    $36ක් කියන්නේ ලාභ වැඩියි වගේ :baffled::baffled:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    feedback කියවලා බලලා ගනින්, top brand නම් අව්ලක් ගියොත් ‍refund එක හරි ගන්න පුලුවන්,
    $36ක් කියන්නේ ලාභ වැඩියි වගේ :baffled::baffled:

    Rs 1000k wath laba nathi ekak wenuwen nodanna brand walata yanne ai ban? Mama nam kingston eka thamai ganne


    Orders 11,730. Feedback score eka 4.9/5.0


    3 year warranty. ekane ban hithaganna bari. brand eka ehuweth adamai :baffled:


    bthqUg.jpg
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,338
    113
    Mama Oken 4K genawa Aulak Nethuwa Weda
    Kingston Ekak Thiyenawa Eke nam Eka parak Blue screen error ekak awa
    ai awe nam ne
    Denata 4ma weda Mama gaddi nam ganan wedi Denata 1.5 Years wage athi
    Baya Nethuwa Ganin
    :cool::cool:
     
    • Like
    Reactions: Identity

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,338
    113
    write speed 420
    read speed 560

    850 evo එකෙත් යන්නෙ උපරිම 430-450
    ඕකෙ යයි ඉතින් 420 ඇටේ :3

    :3

    850 evo eka nam 550 walata wada udata yanawa..
    Anika Meka Gedi piting world best 850 960 wage ewata compare karanna hoda ne
    Price per performance beluwoth Meka Godak Hodai
    Durability+High Performance Balanawanam samsung Yana eka Hodai
    Anika Alie eke REview wala Speed test godak dala thiyenawa Meka Hodatama Hodai


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,338
    113
    umbe watina kiyana data oke nethnam, nitharama backup karanawanam aulak nethi wei.

    Data Store walata SSD pavichi karanne ne machan godak aya
    SSD Cache disk ekak widihata thamai use karanne
    Mokada Mechanical Disk ekak fail unoth Board,head Maru karala data recover karanna puluwan
    SSD ewath Recover karanna Puluwan But Hoda ganak yai :yes:


    Un machan benchmark store karanne average widihata :yes:
    Code:
    https://www.techadvisor.co.uk/review/solid-state-drives/samsung-850-evo-500gb-review-3639493/