කිඩාරම්_මලක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොල බිජු කොටෝ...
    මේ මල සුවද ද??

    මහා ලොකු ගදක් නැහැ ඔකේ. 1 පාරක් මම දැකල තියනවා. එත් පොඩි පොඩි සත්තු නම් ඇවිත් වහනවා. මේක නම් නෙට් එකේ තිබිල දැම්මේ. නිකම් හතු එකක් වගේ වැවෙන්නේ. කොළ කද හැදෙන්නේ පොඩ්ඩයි ඒවා නිකම් හබරල වල වගේ.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කිඩාරම් අල, අපේ රටෙන් පකිස්ථානයට අපනයනය කරන බව අසා අැත.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Sal sapu naa..
    Nil maanel, kumudu saman mal atharee...
    Kidaaram malee....pawaa suwada diga hareee....:)