ඒක නම් මලක්ම තමා බන් කිඩාරම්
මලේ පවා සුවඳ දිගහැරේ කියන්නේ ම්ක්කටද කියලා දැන් තමා බන් වැටහෙන්නේ



ඔය ගහේ කොළ නැත්ද බන්, කෙලින්ම පොළවෙන් මල උඩට මතුවෙනවද![]()
මන් හිතන්නේ හතු විශ්ෂයක් වගේ මචං
සල් සපු නා නිල් මහනෙල්
කුමුදු සමන් මල් අතරේ.....
කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ....
