කිඩාරම්_මලක්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒක නම් මලක්ම තමා බන් කිඩාරම්
    මලේ පවා සුවඳ දිගහැරේ කියන්නේ ම්ක්කටද කියලා දැන් තමා බන් වැටහෙන්නේ :shocked:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක නම් මලක්ම තමා බන් කිඩාරම්
    මලේ පවා සුවඳ දිගහැරේ කියන්නේ ම්ක්කටද කියලා දැන් තමා බන් වැටහෙන්නේ :shocked:

    :no::oo::baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11251268_695248143931401_268795123580408495_n.jpg
     

    waligamaya

    Well-known member
  • ඔය ගහේ කොළ නැත්ද බන්, කෙලින්ම පොළවෙන් මල උඩට මතුවෙනවද :confused:

    මන් හිතන්නේ හතු විශ්ෂයක් වගේ මචං

    ගහක් හැදෙනවා බන්. ආඩි 2.5 විතර උසයනවා අතු තුනක් විතර බෙදෙනවා ෂයිලාමය කදක් තියෙන්නේ අපේ වත්තේ තියනවා මම තිබුනොත් පිතුරයක් දැන්නම්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සල් සපු නා නිල් මහනෙල්
    කුමුදු සමන් මල් අතරේ.....
    කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ....
     

    waligamaya

    Well-known member
  • සල් සපු නා නිල් මහනෙල්
    කුමුදු සමන් මල් අතරේ.....
    කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ....
    :)

    විනාවෙන් දිලිදු අතින් සිහින් ස්වර මැවෙ
    සුපෙම් හැගුම් උවද්දවයි දුගී උව ලයේ.................
     
    Last edited: